මේ ලිපිය කියවලාම බලන්න ..!
ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද?
ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩලු නේද?
තෙල් වැඩිය නොකන ඒත් මේ තත්වයන් තියෙන අය කොපමණ ඉන්නවාද?
තමන්ගේ හදවතට තට්ටු කරලා බලන්න තෙල් අඩුවෙන්ම කන අයට තමයි මේ ලෙඩ අන්තිමට ඇවිල්ලා තියෙනනේ...