බුදු දහමෙ කතා කරන්නෙ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රීයන්ගෙ ආශ්වාද කැමැත්ත ගැන. ඔයා හිතන්න ඔයා ඇසින් රූප බලල සම්පූර්න තෘප්තිමත් උනා නම් තව දුරටත් ලස්සන රූප පස්සෙ යන්නෙ නෑ නේද ආශ්වාද විඳින්න? සින්දු අහන්න ආස කෙනෙක් මුලින්ම එක සින්දුවක් අහනව. ඒක අහල ඉවර උනාම ආයෙ පාරක් අහනව. ඔහොම ඔහොම දහ...