සංකාර හෙවත් සංස්කාර කියන්නෙ කෙටියෙන්ම කිව්වොත් රාග, ද්වේශ, හා මෝහ යන තුන. යම් කෙනෙක් සංකාර කරන්නේ ඔහු තුල ඇති අවිද්‍යාව නිසා. අවිද්‍යාව යනු මේ ලෝකය ඉච්ච, සුඛ, අත්ත ලෙස දැකීම.
මං මේ ගැන ලියල අලුත් ත්‍රේඩ් එකක් දාන්නම්. ඔබ කිව්ව නිසා අද ඉඳන් ලියන භාශාවෙන් දාන්නෙ නෑ එහෙනම්