1. 333sajith

    ලංකාවෙ බොයිකා ව දැක්ක ද?

    ow machan bare knuckle championship ekakata ape ekek giyamada koheda
  2. 333sajith

    ත්රීසම්වලදි

    ammmoooo..................:rofl::rofl::rofl:
  3. 333sajith

    දුක් සීන් එකක්

    mokadda e seen eka
  4. 333sajith

    සිංහල කැඩුම් බිඳුම් වෙදකමේ අසිරිය (severe Humerus Bone Fracture healing)

    අනේ පකේ අසිරිය මගෙ වැලමිට ගාවින් කැඩිලා මුලින්ම කැඩිලා නෑ කිව්වා ඊට පස්සෙ මම xray එකක් අරන් ගියාට පස්සෙ ආහ් කැඩිලනෙ කියල බෙහෙත් බැන්දා ඊට පස්සෙ අත නවන්න දීග අරින්න බෑ. Post truamatic stiffness කියල එකක් උන් අහලම නෑ ඊට පස්සෙ physiotherapy කරල අපා දුකක් විදල හදාගත්තෙ
  5. 333sajith

    ෆුට් සයිකලේට, ශොක් ඇබ්සෝබර් තියෙන ශීට් පෝස්ට් එකක් හදමුද...? (වින්කලේ මාමත් කර්පට් වෙන, මගේ වින්කල් වැඩ..)

    Hari ban math kiyanne ekama thamai. math engineer kenek eth company eke private deval karanne na man:no:. company eke devaluth godak eliyata denne ban :P oya wage deyak podi workshop ekakin karaganna puluwan. api ithin jeewithe wadi hariyak lathe shop wala thamai gewanne
  6. 333sajith

    කොටුව මහ සෙඟක්... කොලඹම තිගැස්සෙයි

    සරල පකක් නෑ පාරෙ යන එවුන්ටත් කදුලු ගෑස් වැදුනා දියත ඉස්සරහ තිබ්බ බයිසිකල් වලටත් උන් ගැහුවා. පාරෙ ගිය එවුන් කදුලු ගෑස් හින්දා දියත ඇතුලට ගියහම ඒකටත් කදුලු ගෑස් ගැහුවා
  7. 333sajith

    Proposal ප්‍රශ්නයක්!!!

    මන් උන් එක්ක වැඩකරා අවුරුදු කීපයක් එපාවුන පාර ඒ field එකෙන්ම අයින් වුනා 😂
  8. 333sajith

    Proposal ප්‍රශ්නයක්!!!

    Air hostess අවුලක් නෑ දොස්තරලා නම් බදින්න එපා ☹️
  9. 333sajith

    MBBS බේසිකයෝ පිරිසක් පල්සරේට බහියි. (1000ක් මැදමුලන යයිද කියන්න බෑ)

    ගොඩක්ම ඩොටේ එවුනුයි පොඩි කාලෙ අන්ත දුප්පත් එවුනුයි තමයි ඔය සීන් එක ලොකුවටම දෙන්නෙ අනික් එවුන් ඔය නිකන් fb එකේ ඕවට support කලාට සිරාවට එහෙම ලොකු සීන් නෑ
  10. 333sajith

    තමන් අහුවුණු ලොකුම වංචාව

    අනික මිනිස්සු අදුරගන්න තියෙන හොදම විදිහක් 😎මම නම් ආපහු නොලැබුනොත් දුක්වෙන්න වෙන ගනන් මොන පකයටවත් දෙන්නෙ නෑ. තව අවුරුදු කීපෙකට කලින් ගත්ත තීරණයක් එකෙක්ටවත් සල්ලිදීල ගන්න පොත් දෙන්නෙත් නෑ පොතක් ගන්න බැරි මිනිහෙක් නම් තියාගන්නම දෙනවා අනෙක් එවුන්ට දෙන්නෙ නෑ
  11. 333sajith

    ජීවිතේ කවදා හරි මැරෙන්න හිතිලා තියෙනවා ද?

    මේ දවස්වල හිතිලා තියෙන්නෙ බන් 😐
  12. 333sajith

    ඇලජික්_වුන_අයට_RRR

    patan gannakotama lide
  13. 333sajith

    industrial electrical technician

    Job එකක් එක්ක නම් middle east තමයි ටිකක් එහෙ ඇදල ඊට පස්සෙ වෙන රටකට සෙට් වෙන්න පුලුවන් වෙයි
  14. 333sajith

    Mekai Lankawata wune prusne- In God's Opinion (IGO)

    ඇත්ත GOD පොන්නයා වැදගත් දෙයක් කිව්වමයි
  15. 333sajith

    Hayleys Advantis

    ඒක location එක අනුව වෙනස් වෙනවා Alumex සතියක් ඇර සතියක් සෙනසුරාදා වැඩ DPL factory වැඩ head office නිවාඩු
  16. 333sajith

    ආවේ හමුදාවේන්.... හමුදාව පිලිගනියි

    ඔව් දැකල තියනවා රතුපස්වල 🤣
  17. 333sajith

    Hayleys Advantis

    මම dipped products / alumex දෙකේම හිටියා දෙකම hayleys තමයි. එකම හොදේ මොන මගුල වුනත් පඩිය ලැබෙනවා කියල sure. වෙන නම් කියන්න තරම් හොදක් නෑ

    No contents