ඔය උඩ පෝස්ට් එක දැම්මෙ මම. අවුරුදු ගානක් ගිහින් හින්දා ආයෙ update කරන්න හිතුනා. මම දැන් ඔය degree එක ඉවරයි electronics වලින් MSc එකකුත් ගත්තා. ඔය කාලෙ මගේ පලවෙනි රස්සාව technician කෙනෙක් විදිහට කලේ ඊට පස්සෙ මේ වෙනකොට රස්සාවල් 4ක් කලා. තව කීපයක්ම දුන්න offer එක මදි නිසා බෑ කිව්වා(siemens එකෙත්...