ජීවිතේ කවදා හරි මැරෙන්න හිතිලා තියෙනවා ද?

ජීවිතේ එකම එක පාරක් හරි සියදිවි හානි කරගන්න හිතිලා තියෙනවා ද?

  • ඔව්

    Votes: 114 77.6%
  • නෑ

    Votes: 33 22.4%

  • Total voters
    147
  • This poll will close: .

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩෝ මේ ත්‍රෙඩ් එකේ රිසාල්ට් එක මම නම් කිසිම විදිහකින් බලාපොරොත්තු උන එකක් නෙමේ. තාම මට නම් හිතා ගන්න බැ මේක. මාව මුලින් වකුගඩු කෙස් එක අහු වෙලා ඩොක්ටර් ලගට ගිහින් පොර දුන්න ටෝක් එකට මට ලෝකෙම කඩා වැටුනා වගේ උනා. මම ඒ වෙනකොට අලුතෙන් සොෆ්ට්වෙයා කම්පැනි එකක් දාන්න ඔක්කොම සෙට් කරගෙන හිටියේ. මම මගේ හොදම යාලුවා එක්ක ගියේ. මම එදා නම් ඇත්තටම මැරෙන්න හිතුනා. මැරෙන පාරේ පොඩ්ඩක් දුර ගියත් එක්ක. ඒ උනාට යාලුවා මාව ඇදගෙන බාර් එකකට ගිහින් මට හොදට බොන්න දුන්නා. එතනින් එහා මතක පහුවදා හවස ඇහැරෙන එක විතරයි. අඩෝ ඇයි බන් උබලට සියදිවි නහගන්න තරම් මොකක්ද? ඇත්ත කියපල්ලා සීරියස් අහන්නේ?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ප්‍රශ්න ආවම අවුල් යනවා.ඒ වුනාට මැරෙන්න නන් හිතිලා නෑ බන්.අඩෝ කොච්චර දේවල් තියද ජීවිතේ කරන්න.මගේ නන් ලොකුම බලාපොරොත්තුව තමයි බන් අවුරුදු 50 විතර වෙද්දි පැන්ශ්න් ගිහින් බල්ලෝ 4කුයි පූසෝ සෙට් එකකුයි හදාගෙන.කුබුරකුයි තව වගාවකුයි කරගෙන පවුලේ අය එක්ක ඉනන එක.ඒ වෙනකල් ඉන්නවා ස්භාවිකව මැරුනොත් තමා එකට කලින් සියදිවි හානි කරගන්නේ නෑ ඒක කරනකල්
     
    එලම කිරි කොල්ලෙක් තමා :love:
     
    • Like
    Reactions: B.Chat and Kodiya97

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Merenna hitila ne. Man awlen inne.. Exam ekak nisa e utta awrudu ganak adeno.... and salary eka madi .. kello kochhara date kalat eka kellekwa hama welema matak weno..Owa tama.. oya ge practical upadesak denna
    හරි මචන් ඕක දුක තමා. උබේ බොක්කට වැදුන කෙල්ලෙක් පොල්ලක් තිබ්බා නෙමේ නේ. උබ කියන්නේ ඔය ප්‍රශ්න 3 ක් එක පාර ආව නිසා ද උබට ඔහොම ෆිලින්ග් එකක් එන්නේ? :cry::cry:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,350
    20,925
    113
    පොඩ්ඩක් පොසිටිව් විදියට හිටපන්කො බන්..
    ඔන්ලයින් දුක බෙදන්නෙ..
    පොඩි සමීක්ෂණයක් bro. මට පොඩි පුදුමයක් ආවා කට්ටිය හිතන විදිය ගැන

    ඕකේ no එක දැම්මේ මන්.. ඒක yes කියලා count කරපං මචන්.. දන් change කරන්න දෙන්නෙ නෑ..
    ඒකට කමක් නෑ බ්‍රෝ 👍
    ------ Post added on Jun 3, 2022 at 7:19 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,640
    125,205
    113
    දෙහිවල
    පොඩි සමීක්ෂණයක් bro. මට පොඩි පුදුමයක් ආවා කට්ටිය හිතන විදිය ගැන
    හැමෝටම එක එක කාල වකවානු තියෙනවා කොනටම එපා වුන..
    එහෙම නැත්නම් පොදු ප්‍රශ්න..
    ඒත්, අල්ලගෙන ඉදපන්..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොඩි සමීක්ෂණයක් bro. මට පොඩි පුදුමයක් ආවා කට්ටිය හිතන විදිය ගැන

    ඒකට කමක් නෑ බ්‍රෝ 👍
    ------ Post added on Jun 3, 2022 at 7:19 PM
    Damn right yako
    Totally unexpected results
    These are actual feelings and experience . i think these guys are not joking machan

    හැමෝටම එක එක කාල වකවානු තියෙනවා කොනටම එපා වුන..
    එහෙම නැත්නම් පොදු ප්‍රශ්න..
    ඒත්, අල්ලගෙන ඉදපන්..
    එක හරි මචන්. කඩා වැටෙන එක නෙමේ මේ කතා කරන්නේ සුයිසයිඩ් ලෙවල් එක?
    ------ Post added on Jun 3, 2022 at 7:21 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    Yes දාපු උන් සතියට පැය කීයක් pc එක ඉස්සරහ ඉන්නවද ත් කියපල්ල
     
    • Like
    Reactions: GobbaSira

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,041
    113
    Kuwait-Galle
    අඩෝ මේ ත්‍රෙඩ් එකේ රිසාල්ට් එක මම නම් කිසිම විදිහකින් බලාපොරොත්තු උන එකක් නෙමේ. තාම මට නම් හිතා ගන්න බැ මේක. මාව මුලින් වකුගඩු කෙස් එක අහු වෙලා ඩොක්ටර් ලගට ගිහින් පොර දුන්න ටෝක් එකට මට ලෝකෙම කඩා වැටුනා වගේ උනා. මම ඒ වෙනකොට අලුතෙන් සොෆ්ට්වෙයා කම්පැනි එකක් දාන්න ඔක්කොම සෙට් කරගෙන හිටියේ. මම මගේ හොදම යාලුවා එක්ක ගියේ. මම එදා නම් ඇත්තටම මැරෙන්න හිතුනා. මැරෙන පාරේ පොඩ්ඩක් දුර ගියත් එක්ක. ඒ උනාට යාලුවා මාව ඇදගෙන බාර් එකකට ගිහින් මට හොදට බොන්න දුන්නා. එතනින් එහා මතක පහුවදා හවස ඇහැරෙන එක විතරයි. අඩෝ ඇයි බන් උබලට සියදිවි නහගන්න තරම් මොකක්ද? ඇත්ත කියපල්ලා සීරියස් අහන්නේ?
    පොඩි කලේ නම් හිතිලා තියනව ගෙදරින් ගුටි බැට දෙනකොට කෙළියට. දැනට අවුරුදු 10ට වගේ එකම පාරක් හිතුන, එත් දැන් නම් මොන සින් එක ආවත් හිතෙන්නේ නැ මැරෙන්න, මහන වෙන්න නම් හිතිලා තියනව දුර ආරාමයකට වගේ ගිහින් සමහර වෙලාවට..
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    නෑ..
    There are three main reasons come to my mind right now.
    1) there was a tv series that i loved very much during childhood. The main protagonist declares that it's easy to die; but it is difficult to live and the living is the important thing than dying..
    2) there is a short story written by Soviet writer Mikhail Sholokhov called 'fate of a man'. It's about a man who lost everything in his life but he still manages to finds a reason to live

    Those two things are fictional influences. Third one is a real life one.

    3) I knew a person who was suffering from a terminal cancer. The only thing she wanted was to live just another day. Not money. Not a better job. Not a new car. Not a new bf. Nothing but just to live.

    My opinion about living.
    Don't live for your parents;for your wife;kids. Live for yourself. Enjoy things you love. Don't compare yourself with others. Engage in a hobby. Engage in exercises. Enjoy music/movies or whatever you like/love that don't harm others.