කනට ගැහුවා වගේ ඇත්ත යකෝ අත්දැකීමෙන් කියන්නෙ උබේ account no එකක් දාපන් අනිවා 5000ක් වත් දානවා මම උබලා වගේ එවුන් තමයි මේ කිරියෙ ඉන්න ඕන 👍
සිත නිවන කතා. ඔය කියන ජාතියෙ එව්වා ඊට කලින් එපා වෙලා කෙලවෙනවා
------ Post added on 1643634103
මැරෙන්නද බන් උන් ටිපර් උනා කියලා 🤣
------ Post added on 1643634233