විල මැද ඉන්න කම්බ හොරු සෙට්ටෙකයි, හොර පාරෙන්ම වැඩ කරගන්න හදන තිරිත්තුවක් නැති අපේ ජහමනයො ටිකයි දිහා බලපුවම උඹලට හිතෙන්නෙ අපි පැවතගෙන එන්නෙ රාවණාගෙන් ද විජයෙගෙන්ද! 🙄
(මේකට බලංගොඩයව ගාවගන්න එපා පීස්, ඌ අහිම්සකයි)
ප.ලි.: රටෙ මෙච්චර ප්‍රශ්න තියෙද්දි රාවනා තාම නිදි කියන්නෙ ඌ සැබෑ අසිරිලාංකිකයෙක් 🌚