ඔයත් twitter යනවද?

Alex Wood

Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    බොක්ක උබත් twitter වල active පොරක්ද? එහෙනම් උබේ username එක කියන් යමන්. Followers ලා වැඩි කරගන්න නෙමෙයි. හොද twitter යාලුවෝ ටිකක් හොයනවා :)
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    Issra giya passe wenda posh FB haththawal ge post , suggestions walin hamadama wall eka pirenna gaththa. Passe ain una.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අපේ රටේ මිනිස්සුන්ට ට්විටර් එක යූස් කරන්න තේරෙන්නෙ නෑ.