මචංස්ලා..
යූ එස් බී හබ් එකක් ගත්ත.
දැන් ඒක කොමට ගහපුවාම මේන් මේ වගේ එරර් එකක් එනව :(
ඒකට ගහන කිසිම යූ එස් බී ඩිවයිස් එකක් පෙන්නන්නෙ නෑ.
හබ් එක නැතුව ගැහුවහම පෙන්නනව.
මොකක්ද මේකට කරන්නෙ ?
ඩිවයිස් මැනේජර් ගිහිං ඔක්කොම යූ එස් බී ඩිවයිසස් අන් ඉන්ස්ටෝල් කල්ල රීස්ටාට් කලා.
මයිකොසොෆ්ට් ෆෝරම් එකේ එහෙම...