මෞස් එක තියල කියවල යන්න දෙන්නෑ යකෝ 
.
.
.
.
.
.
.
.
මෛත්‍රී CSN එකට අනින්න වගේ නේද බං හදන්නෙ ? මොකද යහපාලනේට ඡන්දෙ දුන්නු කුකුලොහ් ඒ ගැන හිතන්නෙ ? මාත් ඡන්දෙ දුන්නෙ මෛත්‍රීට තමා. ඒත් මෙහෙම අනින්න නෙමේ බං.
CSN දැම්මෙ කුඩු සල්ලි වලිං වෙන්න පුළුවන්. කොටි සල්ලි වලිං වෙන්න පුළුවන්. ඒත් ඒව එළි කල්ල නීතිය ක්‍රියාත්මක කරනව මිසක් මෙහෙම ඇනල දාන එක හරි මදි නේ බං ?
ඕන්නං මැච් පෙන්නන්න දෙන එක නවත්තල ඒක රජයේ නාලිකාවලට අරගත්තනං ඉවරයි.
ඒත් මේකට විරුද්ධයි බං.
රාජපක්ෂ රෙජිමය පන්නල මෛත්‍රී රෙජිමයක් එයි කියලත් භය හිතෙනව සිඞ්හලු.