russian language

මම මෙ දවස් වල russian language එක ඉගෙන ගන්නවා..කොහොම කරත් වචන මතක හිටින්නෙ නැ නෙ...අමුතු වචනනෙ බං තියෙන්නෙ...උබල කොහොමද එ වගේ එවා පාඩම් කරගන්නනෙ..පොඩි අයිඩිආ එකක් දියන්නෝ....ප්ලිස්

Помоги мне (help me)
 
Last edited:

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,903
    7,234
    113
    Kotahena
    රුසියාව විතරයි ඉතුරු වෙන්නේ අන්තිමට. එහෙනං ඕක අපිත් ඉගෙනගමු
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මුලින්ම එක වචනයක් පාඩම් කරපන් එක පාඩම් උනාම අනිත් එකට පලයන් ඔහොම ඔහොම පාඩම් කරපන්..ඉට පස්සෙ ආපහු මුල ඉදල මතකෙන් කියපන්.අමතක එවා ආපහු පාඩම් කරපන්
     
    මුලින්ම එක වචනයක් පාඩම් කරපන් එක පාඩම් උනාම අනිත් එකට පලයන් ඔහොම ඔහොම පාඩම් කරපන්..ඉට පස්සෙ ආපහු මුල ඉදල මතකෙන් කියපන්.අමතක එවා ආපහු පාඩම් කරපන්

    REF 13+

    russian kenek wa hoyagena skype eke katha karanna
    :):)
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,733
    11,362
    113
    මුලින්ම ඉගෙනගනින් ඉන්ග්ලිෂ් වලට ලඟින්ම යන ඒ තේරුමම තියෙන වචන ටික

    උදා:-

    බුතිල්කා - bottle
    ලාම්පා - lamp
    ෆෝතා - photo
    පිස්තලියෙත් - pistol
    බොම්බා - bomb
    ෆකුල්තියත් - faculty
    ගොස්පිතල් - hospital
    ස්මර්ත්ෆොන් - smartphone
    ක්ලුබ් - club