උදවු plz

කොරියාව

මම කොරියා යන්න cls යනවා මට දැන් කොරියාවෙ බාශාවත් පුලුවන්...මම විබාගෙ ලියන්නෙ නැතුව සල්ලි දිලා ගියොත්..මට එහෙ ජොබ් එකක් හොයා ගන්න පුලුවන්ද...

උබල අහයි ඇයි කොරියාම යන්නෙ කියල සල්ලි තියනවනම්.අපෙ ගෙවල් ගාව ඉන්න එකෙක් එක්ක යන්නම් කිවුවා....අපෙ ගෙදරට එහා ගෙදර එකා... යන්නද බං

උට පස්සෙ සල්ලි ගෙවන්න
 
Last edited:

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Gewal gawa Kena Shur nam , Aulak na ne. Danna kenek inna Eka hodai ne :D List eke innawa ta , wada ehema Puluwan nam hodai.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,651
    3,367
    113
    palayan..ahe ona tharam job tinawalu visa nethi unta..sehenna dan campus visa ahema yanawalu....yanne ahemada
     

    Dilshan333

    Member
    Sep 6, 2015
    186
    4
    0
    අමාරුවේ වැටෙන්නේ නැතුව හොදට හොයලා බලලා පලයන් නැත්නම් සල්ලිත් ඉවරයි යාලුවොත් නැ.
     
    Last edited: