සොයා දෙන්න ~ සෝයා ආහාර

kasunmbx

Member
Aug 11, 2007
3
0
1
** *සොයා දෙන්න ~ සෝයා ආහාර* **

යාලුවනේ,
ඔයාලා දැකලා තියනවා නේද මෙන්න මේ වගේ සෝයා ආහාර කඩ ?

image.png


:P:P:P:P:P:P:P:P:P


මම දැකල තියනවා මෙහෙම කඩයක් කිරිබත්ගොඩ මාකොළ පාරේ ,ගම්පහ ස්ටේසම ගාව
කොළඹ අවටනම් කොහෙවත් මෙහෙම තැනක් දැකල නැහැ .

මම සෝයා සොයා සොයා කන කෙනෙක් ,කොළඹ අවට මෙහෙම තැනක් තව තියනවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

:love::love::love:

මේක හදවතට වඩා බඩ ගැන ප්‍රශ්නයක් ..
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ඔ්නැම දෙයක් ඔ්නැවට වඩා හොද නැත