මොබිටෙල් හොර වැඩ​

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මොබිටෙල් හොර වැඩ​

    මොබිටෙල් හොර වැඩ​

    මොබිටෙල් පැකේජ් එකේ අගෝස්තු බිලට අමතර රුපියල් 140ක් එකතු කරලා. කස්ටමර් කෙයා එකට කෝල් කලාම​, එ අයටත් හරියට කියා ගන්න දන්නෙ නැ, මොකක් නිසාද මේ 140 ආවෙ කියලා, මොකක්ද සර්විස් එකකින් කියල කියනවා මිසක්, හරියට තේරෙන්න කියන්නෙ නැ. ඉන්ටනෙට් එකේ සමහර සයිට්වල තියෙන ලින්ක් ක්ලික් උනාම මේ සර්විස් එක ඇක්ටිවේට් වෙනවලු, මොනවද සයිට් කියලා ඇහුවම​, ඒක කියාගන්න දන්නෙත් නැ. මේ සර්විස් එකෙන් මට තියෙන ප්‍රයෝජනය මොකක්ද කියල අහුවට ඒක දන්නෙත් නැ. ඔයාලත් බලන්න බිල් එක චෙක් කරලා, මේ සර්විස් එක තියෙනවද කියලා

    Capture.jpg
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    Naaganeemak wage :(:(
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උන්ට කියහන් උඹ පාරිභෝගික සේවා අධිකාරියට පැමිනිලි කරනවා කියල. ඔහොම උබෙන් සල්ලි කපන්න බෑ බන්. :no::no:

    paribogika ekati trc ekatai complain karanna likithawa one kiuwoth letter ekk gahanna muddara gasthu amaru nam mama dennam
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    Issallla custom care katha karala ahala balanna meke wena mona hari service ekak active wela salli kepila eka ain karala denna kiyala ethakota custm care eken oka hari gassala denawabn. godak mozook wage site walin thamai owa wennne.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    matath owa wela thiyenawa. ain karala kapuna ganama apahuu account ekata awith thiyenawa. ehema awulk na. un ehema kare naththam complain ekk danna
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    මොබිටෙල් හොර වැඩ​

    මොබිටෙල් පැකේජ් එකේ අගෝස්තු බිලට අමතර රුපියල් 140ක් එකතු කරලා. කස්ටමර් කෙයා එකට කෝල් කලාම​, එ අයටත් හරියට කියා ගන්න දන්නෙ නැ, මොකක් නිසාද මේ 140 ආවෙ කියලා, මොකක්ද සර්විස් එකකින් කියල කියනවා මිසක්, හරියට තේරෙන්න කියන්නෙ නැ. ඉන්ටනෙට් එකේ සමහර සයිට්වල තියෙන ලින්ක් ක්ලික් උනාම මේ සර්විස් එක ඇක්ටිවේට් වෙනවලු, මොනවද සයිට් කියලා ඇහුවම​, ඒක කියාගන්න දන්නෙත් නැ. මේ සර්විස් එකෙන් මට තියෙන ප්‍රයෝජනය මොකක්ද කියල අහුවට ඒක දන්නෙත් නැ. ඔයාලත් බලන්න බිල් එක චෙක් කරලා, මේ සර්විස් එක තියෙනවද කියලා

    Capture.jpg

    ඔහොම සීන් එකක් මටත් උනා ඩයලොග් එකෙන්. උන්ට හැබැයි කිව්වම උන් පිළිගත්තා ඒක වැරදීමක් කියල. රු 300/- වගේ ගානේ මාස 10ක් විතර මම ගෙවල තිබ්බ. ඒ ටික ඔක්කොම රි ෆන්ඩ් කරා. මුලින්ම ඔය කතාව තමයි කිව්වේ, ගූගල් ප්ලේ එකෙන් ගේම්ස් ඩවුන්ලෝඩ් කරාම මේ සර්විස් එක එනවා අරවද මේවද. පස්සේ කස්ටමර් කෙයා උන්ට කිව්වා ගූගල් ප්ලේ එකෙන් ගේම්ස් ඩවුන්ලෝඩ් කරාම මම සල්ලි ගෙවන්නේ ගේම් ඩිවලපර්ට ඔයාට නෙමේ කියල.

    කෙලින්ම මොබිටෙල් ඔෆිස් එකකට ගිහින් එතනට කතා කරන්න. කෝල් කරන එක තේරුමක් නෑ....
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    උබ මගුලක් කියනව වගෙ එටිසලට් ඩොන්ගල් එකෙ ඔය වගෙ වැප් මගුලක් අක්ටිවු වෙලා තවසකට රුපියල් 30 ක් කැපිලා . ඕක මාට්ටු උනේ උන්ගෙ සර්විස් ඩවුන් වෙලා ඩවස් දෙකක් කනෙක්ශන් නැතිව තිබ්බනේ . එතකොට එත් මගෙ ඩවසට රුපියල් 30 ගනේ අඩු උනා. උන්ට කතා කරාම උන් ඉයනව මම ලින්ක් එකක් ක්ලික්ක් කරල රෙජිස්ටර් වෙලාලු . කොල්ලෙක් කතාකරෙ , මම කෙලින්ම කිව්ව උබලගෙ නෙට්වර්ක් සිකුරිටිය අන්තිමයි නේ ඔයි පිට එවුන්ට මගෙ කොනෙක්ශන් එකෙන් සල්ලි කපාගන්න පුලුඅන්න්ම් උබලා දන්නෙත් නැතුව කියලා