Sinduwen Sinduwa II

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    නුඹ ළඟ මගෙ හිත රැදුනාට
    දින දින දින දැන් ගෙවුනාට
    පණ නල වගේ
    ඔබ ළඟ මගේ
    මගෙ හිත මගෙ හිත
    තිබුනාද
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    දවසක් තියේවී වෙන් වුණ ඔබ මා
    නැවතත් මුණ ගැසෙනා

    කඳුලක් තියේවී මාළඟ එදිනේ
    ඔබේ නමින් ගලනා
     
    • Like
    Reactions: Lewke

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
    හැබැහින් දකින්න ළංවී හිඳින්න
    මට සිතුණා මැණිකේ
    ලා තරු එළියේ පායන සඳ සේ
    සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
    ළං වෙනු මැන පෙර සේ
     
    • Like
    Reactions: Lewke

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සඳ ඔබ මගේ
    දුක විමසන
    දුක් හැන්දෑවේ
    ගීතයක් සේ
    රෝස යායේ
    රෝස පුස්ඹේ
    සීනයෙන් සීනේ
    කෝ කොහේදෝ
    මා සොයන්නී
    ආ......
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
    ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්න බෑ
    සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
    පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
    හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි
     
    • Like
    Reactions: HKavinda

    sooppuwa

    Well-known member
  • Jan 31, 2016
    778
    465
    63
    උඩ තට්ටුවෙ
    Yanawanam_ane_man_aran.jpg
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩිවී ගියාදෙන්

    පතිකුලයට අද මට පිටු පා යන
    මගේ සොඳුරු ළඳුනේ
    මගේ සොඳුරු ළඳුනේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා බිමේ
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුණු විහිදුවාවී ජීවිතයේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙත කඳුළින් හසකැනින් මුවාකල~
    සොඳුරු පැතුම් පුරවා මනමත් කල..
    මගෙ කෙලිලොල් විය ගෙවුණු වගයි~
    මා හැදු පාසල් මවුනි දයාබ..
    smiley-next.gif

     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රුදුරු තුරු වඳුලේ
    තියුණු කටු අතරේ
    දිලෙන සියුමැලියේ
    ඔබයි ජීවන සුවඳ දෙන්නේ
    රෝස කුසුම මගේ
    රෝස කුසුම මගේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura

    ලා රෝස නාමල් සදුන් සුවදින් හද නැහැවිලා
    මා නෙතු බොදවුනේ පිවිතුරු නුබේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියබා
    මැව් හීනේ සිදී මා තනිවුනා....
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    සේයාවක් දැක මා නැවතී
    බැලු බැලු අත නෑ ඇය සිටියේ
    මායාවක් දෝ සිතුනත් ඈ
    නැ නැ අදහන්නට නම් බෑ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    නුඹ ළඟ මගෙ හිත රැදුනාට
    දින දින දින දැන් ගෙවුනාට
    පණ නල වගේ ඔබ ළඟ මගේ
    මගෙ හිත මගෙ හිත තිබුනාද
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දොඩමළු නෙත් යුග කැටපත් පවුරේ~
    රැඳි ගී පද එකිනෙක මුමුණා..
    නුපුරුදු කවි ලොව මා කවියකු කර~
    ඔබ හිඳිනේ බිළිඳෙකු ලෙසිනා..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura

    නෑ තවත් හිතක්
    ඔබට මෙන් මගේ
    මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ
    යා කරන් සිතින් දුකම දැන් මාගේ