Sinduwen Sinduwa II

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,892
    20,065
    113
    Panadura
    කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
    නැවතී බලනවා මොහොතක් කොහොම හරී
    කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
    ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
    ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
    එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ...​
     
    • Like
    Reactions: Rukaef

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ගං ඉවුරේ සැන්දෑවේ
    රල වෙරළේ හැපී විසිරෙද්දී
    ඔබ වෙන් වී ඈතින් නොපෙනී යද්දී
    මං තනි වී බලා සිටියා
    ඔබ යලි ඒවි
    කියා සිතුනා


     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නියරේ පිය නගලා~
    මැණිකේ ඔබ දුර එනවා..
    දැකලා වෙහෙස නිවී~
    සිත පිරුනා හද සෙනෙහ..
    smiley-next.gif
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,892
    20,065
    113
    Panadura
    සිහින මැවුවේ ඔයා හිමිවේවි සිතලා
    ළඟ ම උන්නේ සදා මගෙ වෙන්න පතලා
    ආදරය දුන්නේ ඔබ හට මුළු හද ම පුදලා
    වෙනස් වෙයි කියලා සිතුවෙ නෑ මගේ සිත බිඳලා

     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ලග ඉන්න පැතුවාට මට ලං වෙලා
    ඉඩ දෙන්න බැ හිතේ ඉඩ ඇහිරිලා
    පෙමි සිහිනෙ රැදුනාට මා එක්කලා
    ලං වෙන්න බැ ඔබව තහනම් නිසා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සුළඟ වගේ දඟ කරන
    එති එතී ළඟ රැඳෙන
    ඔයා වගේ හිත නිවන
    භාවනාවක් කොහිද
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    දෝරේ ගලන කදුලැලි ගෑවී පෙගුනා සිතිවිලි
    රෑ අනන්තයේ දිලිසේවි සැරින් සැරේ
    රන් මැණික් ලෙසින් දිස්නේ දී

    ඈ ගාව මගේ සිත නවතී
    මා ගාව ඇගේ වත පවතී
    රෑ දිවා රෑ දිවා
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    වෙනදා වගේ අදත්
    මා නොයෙන බව දැන තවත්
    මග බලාගෙන හිටියා ඇති දැන්
    එන්න වෙන්නෑ මට අදත්
    පාට දේදුනු බැඳ විමන්
    හීන මල් පෙති අතුරමින්
    නැතුව යහනේ නිදා ගන්න
    ලඟින් ඉන්නම්
     
    • Like
    Reactions: Rukaef

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මන්දිර සදළුතල සල්පිල් සතර කොන
    රන්සර වයෙන රණහන්දුල ඉසි උලන
    සුන්දර මුහුණු පෙළ අතරේ කිසිම දින
    මින්පෙර නොදුටු ඔබ කවුදැයි කියනු මැන

    ඈත දුරක පිපෙනා රු...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,892
    20,065
    113
    Panadura
    රන්මැලිසෑය විය දිවි අඹරට නැගුණ
    සුදොවුන් පියා විය සක්විති මග තනන
    සමනළ පවුව විය දුක සැප සම දරන
    පිය මහ රජුනි අප ගෙපැලේ රජ කරන
     
    • Like
    Reactions: Rukaef

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ගෙවුනු මතකයන් තවමත් මා ලග
    සිත පාරනවා හිමින් සැරේ
    මතක් උනේ නෑහැ අමතක කරන්න
    නුබයි මගේ ජීවිතය උනේ

    හෙටක් කියා ද...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දොඹ මලින් මලෙක රේණු තලන~
    තුරුණු බඹර රැහේ..
    මද මතින් ඉපිල රඟනු බලා~
    මල් මුවරද සැලේ..

    smiley-next.gif

     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ලෙන්ගතුකම නෙතඟ තියා බලනාවිට ඔබ
    සඟවාගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
    මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ළඟ
    සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැම දින
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,892
    20,065
    113
    Panadura
    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රඛීලයක් සේ…
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ
    සිංහ ලෝකයේ
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    යන්න එපා ඉන්න නගේ
    තරහා මොටද හදේ
    නිතබ සලන සලන
    රුසිරි යුත් නුඹේ වරුනේ

    මල් මදහස රැදුණු මුවේ
    නුබේ සුව දැනුනු රැයේ
    සිත සරසා ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සින්හලු ගීතයක් හොයාගන්න උදවුවක් ඕනි.

    ගීතයේ කතා වස්තුව මෙහෙමයි.ගුරුවරයෙකුගෙන් ආදරය ඉල්ලන ශිෂ්‍යාවක් ගැන කියවෙන ගීතයක්.ගීතයේ හැටියට ගුරුවරයත් මේ ශිෂ්‍යාවට කැමතියි.නමුත් ඇයගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙයි කියලා හිතලා නිකන් ඉන්නවා.ගීතය ගායනා කරන්නේ කවුද කියලා දන්නේ නෑ.ගායකයෙක් සහ ගායිකාවක් ගායනා කරනවා.මට මතක පද ටික පහලින් දාන්නම්.දන්න එකෙක් හොයලා දෙන්න.

    ශිල්ප උගන්වන්නට මා ගුරුගෙට ආවෙන්
    නාම විශේෂණ නැත මට ඔබ ගැන
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    සින්හලු ගීතයක් හොයාගන්න උදවුවක් ඕනි.

    ගීතයේ කතා වස්තුව මෙහෙමයි.ගුරුවරයෙකුගෙන් ආදරය ඉල්ලන ශිෂ්‍යාවක් ගැන කියවෙන ගීතයක්.ගීතයේ හැටියට ගුරුවරයත් මේ ශිෂ්‍යාවට කැමතියි.නමුත් ඇයගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙයි කියලා හිතලා නිකන් ඉන්නවා.ගීතය ගායනා කරන්නේ කවුද කියලා දන්නේ නෑ.ගායකයෙක් සහ ගායිකාවක් ගායනා කරනවා.මට මතක පද ටික පහලින් දාන්නම්.දන්න එකෙක් හොයලා දෙන්න.

    ශිල්ප උගන්වන්නට මා ගුරුගෙට ආවෙන්
    නාම විශේෂණ නැත මට ඔබ ගැන

    hoyamu.