Delete FB profile keeping the Page

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    FB page එක තියෙන්න FB profile එක delete කරන්න විදිහක් නැද්ද? Full acces තියන profile 3ක් liink කරලා තියනවා,
    මේ 3න් page එක create කරපු profile එක තමයි delete කරන්න ඕන.
    Thank you.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    මටත් ඕක දැන ගන්න ඕනි. ඔය ප්‍රොෆයිල් එකෙන් පේජ් එකේ දාපු පොස්ට් වලට මොකද වෙන්නේ කියලත් ප්‍රශ්නයක් තියෙනවා.
     
    • Like
    Reactions: divoomdelux

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    නන්දසේනයට කඩේ ගිහින් අනාථ වෙච්ච පේජ්/ප්‍රොෆයිල් සීන් එක මීටර් නොවෙන්න ඉතා අඩු ගානකට හදලා දෙන්න පුළුවන්
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    නන්දසේනයට කඩේ ගිහින් අනාථ වෙච්ච පේජ්/ප්‍රොෆයිල් සීන් එක මීටර් නොවෙන්න ඉතා අඩු ගානකට හදලා දෙන්න පුළුවන්
    Ehema ekak nam aye hithenne nehe delete krla danwa😅 meka ehema ekak newei

    ithin page settingswalin karapanko
    Page ekath delete weida kiyalainawula tyenne
    ------ Post added on May 16, 2024 at 10:32 AM