හොඳ wedding band එකක් කියනවද? acoustic එකක් වගේ, මගේ මල්ලිගෙ wedding එක,, මම කලින් කතා කරලා තිබ්බේ ආනන්ද පෙරේරට, මගේ එක කලෙත් ආනන්ද පෙරේර, නමුත් ලඟදි අවාසනාවන්ත විදිහට ආනන්ද පෙරේරා නැති උනානේ.
ලොකුවට සද්ද බද්ද නැති, wedding එකේ එන අයට නිදහසේ ඇහෙන්න කතා කරන්න පුලුවන් වෙන විදිහට ගහන band එකක් නම් හොඳයි.
ලොකුවට සද්ද බද්ද නැති, wedding එකේ එන අයට නිදහසේ ඇහෙන්න කතා කරන්න පුලුවන් වෙන විදිහට ගහන band එකක් නම් හොඳයි.
apit enawa ne balanna