එවෙලේම සල්ලි වැටුනා. මම හිතන්නේ ක්‍රිබ්, බෑන්ක් අකවුන්ට් එකේ ගණු දෙනු බලල තමයි ලෝන් අමවුන්ට් එක ඔෆර් කරලා තියෙන්නේ.
එක තීරණය කලේ කොහොමද කියල නම් දන්නේ නෑ. බැංකුවෙන් කතා කරා. SMS එකක් එවලත් තිබුණා.
මම ජොබ් එකක් කරනවා. පඩිය එන්නේ සම්පත් බෑන්ක් අකවුන්ට් එකට.
------ Post added on 1748420792...