Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බදු කුමාර අලි එක්ස්ප්‍රස් එකටත් කෙලලා නේද?
ඒක තමයි බන්. කෝප් එකේ හර්ෂය කියන කියන බයිලා කස්ටම් එකේ කරන්න යන්නේ මොක්කුන් ද ? වෙනද ඔය කෝප් එකේ කියන දේවල් සත පහකට ගණන් ගන්නේ නෑනේ.
Mugen
Post #190
Jul 3, 2025
Forum:
ElaKiri Talk!
බදු කුමාර අලි එක්ස්ප්‍රස් එකටත් කෙලලා නේද?
මගේ චයිනා වල හෝල්ඩ් කරන් හිටපු පැකේජ් එක යන්තම් ෂිප් කරලා. ලංකාවට ආවම මොන මගුලක් වේවිද දන්නේ නෑ.
Mugen
Post #167
Jul 2, 2025
Forum:
ElaKiri Talk!
කාඩ් බ්ලොක් කළා නම්... අපේ රටට සහනයක් නේද?
හුත්තෝ, ඉතුරු කරලා ගොඩ ගිය රටක් / එකෙක් නෑ මේ ලෝකේ. ඩොලර් හොයන්න ඕන. ඩොලර් හම්බුවෙන වැඩ වලට / වැඩ කරන එවුන්ට රජයෙන් පහසුකමක් දෙන්න ඕන. ඊට වඩා මේක උතුරු කොරියාව වත් කියුබාව වත් නෙවේනේ. යකෝ මිනිස්සු කාර්ඩ් වලින් බඩු අරන් නෙවේ මේ රටේ ඩොලර් නැති උනේ.
Mugen
Post #35
Jul 1, 2025
Forum:
ElaKiri Talk!
Aliexpress Orders
අඩෝ මගෙත් එහෙම තමයි. දැන් සතියක් විතර චයිනා එයාර්පෝර්ට් එකේ. ට්‍රැකින් අප්ඩේට් වෙන්නේ නෑ.
Mugen
Post #24
Jun 30, 2025
Forum:
ElaKiri Talk!
ඇයි බං දොස්‍තරලා මෙහෙම?
යන එකා කිය කිය ඉන්නේ නෑ. යන්න පුළුවන් එවුන් ගොඩක් දැන් ගිහින් ඉන්නේ.
Mugen
Post #60
Jun 26, 2025
Forum:
ElaKiri Talk!
Habarana Lodge or Habarana Village?
මම Habarana Village විතරයි ගිහින් තියෙන්නේ. ඒක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ස්ටාෆ් එක මාර හොඳයි. බුෆේ එකේ කෑම සිලෙක්ෂන් එකත් හොඳයි.
Mugen
Post #10
Jun 23, 2025
Forum:
ElaKiri Talk!
Bangladesh tour of Sri Lanka 2025 🦁🏏
අම්මට හුඩු. ඊයේ හයිලයිට් විතරයි බැලුවේ. :shocked:
Mugen
Post #74
Jun 20, 2025
Forum:
Sports
Bangladesh tour of Sri Lanka 2025 🦁🏏
කමිදු අල්ලන් හිටියොත් ඇති
Mugen
Post #72
Jun 20, 2025
Forum:
Sports
බිත්තර කිය ද කිරියනි
ගිය සතියේ 35 ට ගත්තේ. බලමු මේ සතියේ කීයද කියල.
Mugen
Post #32
Jun 20, 2025
Forum:
ElaKiri Talk!
කෝටි 47 දිනල 😁
14% withholding tax
Mugen
Post #72
Jun 19, 2025
Forum:
ElaKiri Talk!
Slt fiber down?
වැඩ
Mugen
Post #8
Jun 19, 2025
Forum:
ElaKiri Talk!
Indian Co Pilot ගෙ වැරැද්දක් නිසා ප්ලෙන් එක වැටුන සීන් එකක් යන්නෙ
Investigation එක NTSB (National Transportation Safety Board - USA) එකෙන් මම හිතන්නේ කරන්නේ. Boeing එකට ඕන ඕන දේවල් කරන්න හම්බුවෙන එකක් නෑ.
Mugen
Post #38
Jun 13, 2025
Forum:
ElaKiri Talk!
2009 ට කලින් ගත්ත රියදුරු බලපත්‍ර අවලංගු කිරිමට නිර්දේශයක් 🚗🏍️🚌🚛
තාම ලයිසන් කාර්ඩ් එක දීගන්න බෑ කොල කෑලි දෙන්නේ. ඒවා නම් එකෙක් බලන්නේ නෑ. තව ගානක් මිනිස්සුන්ගෙන් හූර ගන්න විදියක් තමයි බලන්නේ.
Mugen
Post #10
Jun 12, 2025
Forum:
News
අලුතින් එන ඩිවලොපර්ස් නම් අනේ මන්දා
මුගෙන් නම් අහන්නේ ඇත්තේ සැකේටද දන්නේ නෑ. මු ඉන්ටවිව් එකේ මොනවා හරි හොර වැඩක් කරනවා කියල හිතල. පසනල් ලැප්ටොප් වල සිකියුරිටි ඉෂු නැද්ද ?
Mugen
Post #52
Jun 11, 2025
Forum:
Jobs & Employment
අලුතින් එන ඩිවලොපර්ස් නම් අනේ මන්දා
පඩියෙන් ගන්න ඕන නෑ. ජොබ් එකට ගත්තම මොනිටර් එකක් දෙනවා ලැප් එකත් එක්ක.
Mugen
Post #50
Jun 11, 2025
Forum:
Jobs & Employment
මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව
මගේ සැලරි එන්නේ සම්පත් අකවුන්ට් එකකට. ඒක නිසා කිසිම දෙයක් අයෙත් පෙන්නන්න ඕන උනේ නෑ.
Mugen
Post #92
Jun 6, 2025
Forum:
ElaKiri Talk!
SLT router 2ක් connect කරන්නේ කොහොමද කොල්ලනේ?
ඇක්සස් පොයින්ට් එකකින් කරන්න පුළුවන්. හැබැයි එක පාරකට එක රවුටර් එකකට කනෙක්ට් වෙලා තමයි ඉන්ටර්නෙට් ගන්නේ.
Mugen
Post #18
Jun 1, 2025
Forum:
ElaKiri Talk!
Temu ලංකාවේ ඩිලිබරි හබක්...
මම ලඟදි දාපු අලි එක්ස්ප්‍රස් ඕඩර් ඔක්කොම ඩරස් එකෙන් තමයි ඩිලිවර් කරේ
Mugen
Post #20
May 30, 2025
Forum:
ElaKiri Talk!
SL Vlog (SLVlog) subscribe කරපු අය ඉන්නවද
උන්ගේ Patreon හිටපු ගොන්නු ටික ඇරෙන්න වෙන එකෙක් ගනී කියල හිතන්න අමාරුයි.
Mugen
Post #75
May 29, 2025
Forum:
ElaKiri Talk!
උබලා අන්තිමට ගිය හොදම හොටෙල් එකක් කියපන්කෝ🥰
Habarana Village by Cinnamon
Mugen
Post #56
May 28, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom