පලවෙනි පඩිය (පඩි ගන්න අය එන්න)

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මුලින්ම ගත්ත පඩිය රු.12000/= (දෙසැම්බර් 2011), ඒක අතට ගත්තාම මාර සතුටක් දැනුනේ , මුලින්ම ගත්ත පඩිය අම්ම අතට තමයි දුන්නේ. අම්ම ඒක අතට අරන් තාත්තගෙන් ඇහැව්වා ඔයා මුලින්ම ගත්ත පඩියට මොකද කලේ කියලා, තාත්තත් කිව්ව එයත් මුලින්ම දුන්නේ එයාගෙ අම්මට කියලා...
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඔයාට මචන් මාසෙ අන්තිමට හම්බවෙන මුලු මුදල කොපමනද? ඒ කිව්වෙ පිඩිය ඇතුලව ඔය බැංකු වලින් ලැබෙන මුදල්, තව සයිඩි බිස්නස් එහෙමත් ඇතිනේ. ;):yes: මොකද 80ක් ගන්නවනම් මොනවට හරි ආයෝජනය කරනවත් ඇතිනේ. ? :D

    ඒ එක්ම මට දැන ගන්න ඔන ඔයා තරබාරු කෙනෙක්ද? ඇඟ ගැන ගොඩක් හිතනවද? වෙලාවක් නැද්ද? කොහෙමද ඒ පැත්ත. මොකද ගොඩක් කොම්පුයුටින් සයිඩ් එකේ ඉන්න අඩ ගොඩක් මහතයි. එකයි. :D;)

    අරූට කසාදයකවත් සෙට් කරන්නද හදන්නේ
    සොරි බන් ඌ බැන්දලාලු
    දුක තමයි

    හෙහ් හෙහ් විහිලුවට ඇහු‍වේ
    මටත් ඔය ටික දැන ගන්න ඕනි බන්
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    අරූට කසාදයකවත් සෙට් කරන්නද හදන්නේ
    සොරි බන් ඌ බැන්දලාලු
    දුක තමයි

    හෙහ් හෙහ් විහිලුවට ඇහු‍වේ
    මටත් ඔය ටික දැන ගන්න ඕනි බන්

    හික්ස් එහෙම දේකට නෙමෙයි මචන්. :D

    ඔව් මචන් මොලේ පාවිච්චි කරල කට්ට කාල ගොඩ ආපු කොල්ලන්ගෙන් දැන ගන්න ඉගෙන ගන්න දේවල් බොහෝයි. :D:yes::D:yes:
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    Mulma padiya labune 2005/02/1
    18000k labuna Unilever agency ekaka wada karala
    14k ammata deela ithuru 4k gf ta dunna, eya thama udeta bus eke yanna maru salli thorala denne :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පඩියක් කියලා නම් නෙවෙයි ඒත් මම ඔන්ලයින් හොයපු සල්ලි මුලින්ම අතට ගත්තු දවස තාම මතකයි.
    ලොකු ගානක් නම් නෙවෙයි රු 8000ක් වගේ. ඒකෙන් අම්මටයි අක්කටයි අඳුම් ගන්න 2000 ගානෙ ගිෆ්ට් කාඩ් දෙකක් අරන් දුන්නා :D
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    ඔයාට මචන් මාසෙ අන්තිමට හම්බවෙන මුලු මුදල කොපමනද? ඒ කිව්වෙ පිඩිය ඇතුලව ඔය බැංකු වලින් ලැබෙන මුදල්, තව සයිඩි බිස්නස් එහෙමත් ඇතිනේ. ;):yes: මොකද 80ක් ගන්නවනම් මොනවට හරි ආයෝජනය කරනවත් ඇතිනේ. ? :D

    ඒ එක්ම මට දැන ගන්න ඔන ඔයා තරබාරු කෙනෙක්ද? ඇඟ ගැන ගොඩක් හිතනවද? වෙලාවක් නැද්ද? කොහෙමද ඒ පැත්ත. මොකද ගොඩක් කොම්පුයුටින් සයිඩ් එකේ ඉන්න අඩ ගොඩක් මහතයි. එකයි. :D;)

    Mona ayojanada machan, dan housing loan eka gaththama ithin eke installment have ne gevanna...... 80th madi vage dannam :O. habai ithin ekath balan yaddi ayojanayak vage thama ne :) .

    Mama tikak mahathai, but doing excercise in the eve... eka hinda shape :)

    MBA ekak karana eka thama ilagata hithanne machan, daruwo hadannath oni... so me yana vidiata 80 madi.. Ahh machan thava deyak... mita vada padi ganna magema yaluwo innava ban magema vayase...
     
    Last edited:

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    සමහර වෙලාවට හිතෙනවා දෙමාපියෝ ඒ හම්බ කරන දෙයින් මේ වියදම් කොහොම බැලන්ස් කර ගත්තද කියලා
    අනිවාර්යෙන්ම අපේ අවශ්‍යතා සපුරන්න එයාලා එයාලගේ අවශ්‍යතා අමතක කරන්න ඇති

    :yes: :yes: :yes:
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    Mulma padiya labune 2005/02/1
    18000k labuna Unilever agency ekaka wada karala
    14k ammata deela ithuru 4k gf ta dunna, eya thama udeta bus eke yanna maru salli thorala denne :)

    ahh?? ubata keeyakwath thiyagaththe nadda?? GFta maara happy athine ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇත්තටම මම ඉස්සර කාලෙ ඒ කියන්නෙ අවුරුදු 12 විත කාලෙ ඉඳන්ම නිවාඩු කාලෙට ගල් කොරියක වැඩකලා.. සල්ලි හොයන්න නෙමෙයි විනෝදෙට, ඒක සුපිරිම කට්ටක්.. පොඩි පොඩි ගනන් ලැබුනා මාසෙකට 3000-5000, අතරතුර හුරතලේට හදන මාළු බෝකරලා විකුනුවා...පස්සෙ බීම ෆැක්ටරියක සුලු කම්කරුවෙක් විදියට හිටියා, ඊලඟට කේඑෆ්සී හිටියා.. දැන්නම් ටීවී ප්‍රොඩක්ෂන් හවුස් එකක ඉන්නෙ.. ඒ අතරතුරේ වෙබ් සයිට් කීපෙකුත් රන් කරනවා. ඕවා හින්දා මට පලවෙනි පඩියක් කියල හරියට එකක් කියන්න බෑ.:D:D:D
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Mona ayojanada machan, dan housing loan eka gaththama ithin eke installment have ne gevanna...... 80th madi vage dannam :O. habai ithin ekath balan yaddi ayojanayak vage thama ne :) .

    Mama tikak mahathai, but doing excercise in the eve... eka hinda shape :)

    MBA ekak karana eka thama ilagata hithanne machan, daruwo hadannath oni... so me yana vidiata 80 madi.. Ahh machan thava deyak... mita vada padi ganna magema yaluwo innava ban magema vayase...

    ඔව් ඒකත් ඇත්ත අද කාලෙ තියෙන වියදම් එක්ක බැලුවම 80ත් මදි තමා. තනියම නම් එච්චර අවුලක් නෑ ඒත් ගෙවල් හදන්න, වාහන ගන්න, ණය ගෙවන්න, දරුවො හදන්න. :shocked::shocked: සෙල්ලන් නෑ තමයි මචන්.

    අනිව එම් බී ඒ එක කරල තවත් ඉස්සරහට යන්න පුලුවන් වෙන්න කියල සුබ පතනව. :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් ඒකත් ඇත්ත අද කාලෙ තියෙන වියදම් එක්ක බැලුවම 80ත් මදි තමා. තනියම නම් එච්චර අවුලක් නෑ ඒත් ගෙවල් හදන්න, වාහන ගන්න, ණය ගෙවන්න, දරුවො හදන්න. :shocked::shocked: සෙල්ලන් නෑ තමයි මචන්.

    අනිව එම් බී ඒ එක කරල තවත් ඉස්සරහට යන්න පුලුවන් වෙන්න කියල සුබ පතනව. :yes::yes::yes:

    උඹෙ බිත්තර කේස් එක මොකෝ?
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    මරු පොරවල් තමා එලිකිරියෙත් ඉන්නේ

    Ubalath dapan thava ubalage wistara.... mage history eka kianna giyoth methana nikan film ekak vistara kara vage venava ban... hena seen wela thiyenava :)
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    ඇත්තටම මම ඉස්සර කාලෙ ඒ කියන්නෙ අවුරුදු 12 විත කාලෙ ඉඳන්ම නිවාඩු කාලෙට ගල් කොරියක වැඩකලා.. සල්ලි හොයන්න නෙමෙයි විනෝදෙට, ඒක සුපිරිම කට්ටක්.. පොඩි පොඩි ගනන් ලැබුනා මාසෙකට 3000-5000, අතරතුර හුරතලේට හදන මාළු බෝකරලා විකුනුවා...පස්සෙ බීම ෆැක්ටරියක සුලු කම්කරුවෙක් විදියට හිටියා, ඊලඟට කේඑෆ්සී හිටියා.. දැන්නම් ටීවී ප්‍රොඩක්ෂන් හවුස් එකක ඉන්නෙ.. ඒ අතරතුරේ වෙබ් සයිට් කීපෙකුත් රන් කරනවා. ඕවා හින්දා මට පලවෙනි පඩියක් කියල හරියට එකක් කියන්න බෑ.:D:D:D

    3000 n karapuwa kiyapan machan :) eka thama ube mul padiya