මටත් තියෙන ලොක්‍රම අවුල ඕක තමයි. එපා වෙනව බැටරිය දවසක්වත් තියාගන්න බැරි උනාම. මම ඩේට.. තව ෆේස්බුක්.ටිවිටර්.. වගේ ඇප්ස් කීපයක්ම හැමතිස්සෙම වැඩ කරන්න දාල තියෙන්නේ.. ලෝක අමාරුවෙන් දවසක් තියාගන්නෙත්.. මෙච්චර පහසුකම් දුන්නත්. කවුරුවත් බැටරිය අඩුම සතියක්වත් පුලුවන් විදියට වැඩිදියුනු කරන්නෑනේ...:oo...