1. shan_wicram

    Is Ur YouTube buffering? don't worry, I give you a solution :)

    Thanks mama phone eke use karanne real player eka... :yes::D Rep 2+
  2. shan_wicram

    Is Ur YouTube buffering? don't worry, I give you a solution :)

    උඩ ඉමේජ් එක බලපු ගමන් බලනව ඇති මොකක්ද මේ හිරවෙන්නෑ කියන්නේ කියල...:D:D:D වෙන මොකක්වත් නෙමේ යූනලය...:yes::D:yes::D ගොඩක් ලංකාවේ ඉන්ට්ර්නෙට් පාවිච්චි කරන අයට තියෙන ගැටලුවක් තමයි. ඉන්ටර්නෙට් ස්ලෝ එක. ඒ මදිවට FUP වැටුනම.. #!4@!@# :baffled::baffled::baffled: ඉතින් නිදහසේ කොහොමද යූටියබ් ගිහින් වීඩියෝ...
  3. shan_wicram

    මගේ කාලකණ්නි ජීවිතේ තවත් පිටුවක් අද පෙරල&#3540

    අපෝ කෙල්ලො ගැන ඔච්චර හිතන්නෙපා මචන්. මේ දේ තේරුම් ගන්න. කෙල්ලො කොල්ලො ඔක්කොම කැමති තමන්ට ලැබෙන කෙනා හොඳ ස්තාවරයක ඉන්නව නම්.. හොඳට ඉගෙන ගන්නව නම්, හොඳ රුකියාවක් තියෙනව නම් ඒ වගේම හොඳ පෞර්ෂයක් තියෙනව නම්. :D ඒ නිසා ඔයා යම් ස්තාවරයක දැනට නැත්නම් මුලින්ම හොඳ ස්ථාවරයක් ගොඩනගාගන්න. ;):D මොකද යාළුවො...
  4. shan_wicram

    කවුද මේ?

    මචන් මේ වගේ දේවල් වලදී අපි පරිස්සම් වෙන්න ඕන..... මොකද සමහරු තව කෙනෙක් සමග තියෙන පෞද්ගලික තරහක් පිරිමහන්න. ඔය වගේ දෙයක් එයාට ඈඳල මඩ ගහන්න උත්සාහ කරනව වෙන්නත් පුලුවන්. :baffled: අපි හරියටම දන්නෑනේ මේ ගැන. ඒ නිසා කෙනෙක් කිව්ව පලියටම කෙනෙක්ට ඇඟිල්ල දික්කරන්න ඉක්මන් වෙන එක හොඳ නෑ...:yes: හැබැයි...
  5. shan_wicram

    Elakiri inna deviyan

    මේ ත්‍රෙඩ් එක දැක්කම මොකක් කියන්නද කියල හිතෙන්නෑ........ :yes: මොකද අද ගොඩක් ඉන්නේ බොරු කාරයෝ, වන්චා කාරයෝ, අවස්තාවාදියෝ... මේ වගේ කවදාවත් දැකල නැති, සැබෑවට කතා කරල, ආශ්‍රය කරපු නැති කෙනෙක්ට මේ වගේ උදව්වක් කරයි කිව්වම මට අදහගන්න බැරි උනා..:baffled: එක්කො උබට පිස්සු.. ;) නැත්නම් උබ මනුස්සයෙක්...
  6. shan_wicram

    Wordpress Udawwak one!!!!

    ලොකු කරන්න ඕන කියල අදහස් කරන්නේ...පලල(width) වැඩි කරන එකද? :confused: ඒදේ නම් css file එක edit කරල කරගන්න පුලුවන් වෙයි. :yes:
  7. shan_wicram

    Sothern Highway එකේ Micro පැන්ඩා 160km/h Vedio

    තරහ වෙන්න එපා මචන්.. ඔයා නම් කිසිම වගකීමක් නැති මිනිහෙක්.. තමන්ගෙ ජී‍විතේ.. පවුල පැත්තකට දාන්න. ඔයාට තියෙන අයිතිය මොකක්ද පාරෙ යන අනිත් මිනිස්සුන්ව අමාරුවෙ දාන්න. මොකද අනතුරක් උනොත්.. ඇතැම්විට. වෙනත් පාර්ෂවයකටත් හානියක් වෙන්න පුලුවන්.. මාර්ග නීති කියල දෙයක් තියෙන්නේ ඒ දේ අවශ්‍ය නිසා.. පිස්සො...
  8. shan_wicram

    Mage Ammata Udaw Karanna

    මට මේ ත්‍රෙඩ් එක දැක්කම මගේ මුළු ඇඟම පන නැති උනා...:(:(:( තමන්ගෙ අම්මට මේ වගේ අසනීපයක් තියෙනවයි කියල දැන ගත්තම පුතෙක් වශයෙන් ඔයාට ඇති වෙන හැඟීම ගැන හිතා ගන්න පුලුවන්... මචන් මගේ අදහස නම් සිංහල වෙදකම් කරත්.. ඉංග්‍රීසි වෙදකම අත අරින්න එපා.. ඒක ලොකු අපරාදයක් වේවි.. පොඩ්ඩ්ක් ඒ ගැනත් හිතල බලන්න. මං...
  9. shan_wicram

    1 year unlmited hosting for 1$.. hurry valid till may 5

    මචන් මේ තුන්ගොල්ලගෙන් කවුද වඩා හොඳ මාත් එකක් ගන්න බැලුවෙ.. අරගෙන අවුලක් වෙයිද දන්නෑ.. මෙච්චර අඩුවට දෙන්නේ මොකක්හරි අවුලක් වත්ද? :dull::no:
  10. shan_wicram

    Sira Bike eka

    මචන් ඔයාගේ hard disk එකේ තියෙන පින්තූරය ‍පින්තූර public share url එකක් දෙන photo sharing අඩවියකට upload කරල ඒකේ url එක දාන්න.. අපිට ඔයාගේ Hard disk එකේ තියෙන පින්තූර පේන්නෑ..:D
  11. shan_wicram

    World's Smallest Movie

    මම හිතන් හිටියේ පරමාණු කියන දේවල් තාමත් මිනිසුන් ඇසින් දැකලා නැතිව ඇතියි කියල. ඒ වායේ ‍භෞතික හා රසායනික ගුණ අනුව මෙන්න මේ වගේ ඇතිව ඇති කියල උපකල්පනය කරපුව විතරක්ය කියල. බලාගෙන ගියාම පරමාණු මිනිසුන් ඇස්දෙකෙන්ම දැකලනේ.. එතකොට අර ඩොට් වගේ තියෙන්නේ න්‍යෂ්ඨියද දන්නෑ.. :confused::confused::confused:
  12. shan_wicram

    marusirawa hire dala www DOTmarusiraDOTcom Internet ‘Marusira’ remanded

    පව් කොල්ල. කොල්ල ගොඩක් දක්ෂ කෙනෙක්.. ගොඩක් සම්මාන අරගෙන තියෙනව එක එක තරඟ වලින්.. :yes::yes: එයා මගේ ඉස්සර fb friend කෙනෙක්. එයා ගොඩක් ලංකාවෙ අයට දේවල් කියල දෙන්න මහන්සි උන කෙනෙක්. මට මතකයි එයා මලින්ම tuteslanka.com කියල සයිට් එකක් කරා.. ඉන් පස්සෙ එක එක දේවල් කියල දෙන්න tutes.lk කියල සයිට්...
  13. shan_wicram

    PHP Echoing problem in arrays !

    ඔව් මචන් මම දැනගෙන හිටිය echo , print වලින් තමයි මම උත්සාහ කරේ.. return කියන එක php scripts වල දැකල තිබුනත් තවම ඒව ඉගෙන ගත්තෙ නෑ. nismok සහෝදරය ඒ දෙකේ වෙනස කියල දෙන ගමන්ම. ප්‍රශ්නෙත් විසඳල දුන්න..:D:yes::D:yes: ‍මේ වගේ අය එළකිරියෙ ඉන්න එක ඇත්තටම ලොකු දෙයක්... ඔයාටත් රිප්ලයි එකක් දැම්මට ගොඩක්...
  14. shan_wicram

    PHP Echoing problem in arrays !

    ඔයාටත් බම්ප් එකක් දුන්නට තෑන්ක්ස්..:D:yes:
  15. shan_wicram

    PHP Echoing problem in arrays !

    අම්මෝ...මචන් උයාට කොහොම ස්තුති කරන්නද කියල හිතා ගන්න බෑ.. මගේ ප්‍රශ්නේ ගොඩේ ගොඩ.. ඒ වගේම ඔයා මට පාඩමකුත් කියල දුන්න. ඇත්තට බොහොම ස්තුතියි..:D:yes::D:cool::cool:
  16. shan_wicram

    PHP Echoing problem in arrays !

    එළකිරි යාළු‍වනේ php වල echo function එක භාවිතා කරද්දී මට පොඩි ගැටලුවක් ආව. පොඩි කිව්වට තාම මේකට විසඳුමක් හොයාගන්න බැරි උනා..:no::no::no: මේකයි ප්‍රශ්නේ.. මුලින්ම ඔය පහත තියෙන කෝඩ් එක බලන්නකෝ... <?php function titile(){ echo "brother"; } echo $play = 'shan'.title(); ?> මචන්ලා මේ කොඩ් එක run...
  17. shan_wicram

    Help with directory based custom 404 error page

    අහ්.. මචන්.. ඔයා අදහස් කරල තියෙන දේ මට ටිකක් අපැහැදිලියි.. මම මචන් මේක කරන විදිය හොයා ගත්ත. wordpress වල redirections වලට එන free plugin එකක් download කරල ඒකෙ code ටිකක් බලනකොට වැඩේ වෙන හැටි තේරුනා.. තෑන්ක්ස් මචන් රිප්ලයි කලාට. plugin එකේ code බල බල තේරුම් ගන්න දඟලපු නිසයි ‍රිප්ලයි කරන්න...
  18. shan_wicram

    Help with directory based custom 404 error page

    යාළුවොටික නින්දට ගිහිල්ල වගේ. එහෙනම් ඉඩ පාඩු තියෙන වෙලාවක පුලුවන්නම් මට මේදේ කර ගන්න විදිය ගැන කියල දෙන්න.. එහෙනම් අදට මමත් ගියා.. හැමෝටම සුබ රාත්‍රියක්..
  19. shan_wicram

    Help with directory based custom 404 error page

    bumped thread in to a new day :)

    No contents