තෑන්ක්ස් අයියා රිප්ලයි එකක් දැම්මට...:yes: මම අයියා. MS Sql නෙමේ භාවිතා කරන්නේ.. Mysql. මේ දෙවර්ගයේ මොනවගේ වෙන්ස් කරම් තියෙනවද කියලවත් මට වැටහීමක් නෑ.. මම මොකද Mysql වලට අලුත්..කොටින්ම කිව්වො. අද තමයි. පටන් ගත්තේ.. :P
අයිය කියපු විදියට. මම ORDER BY FirstName , Nic විදියට ට්‍රයි කරා ඒත් වැඩක්...