අද කඩන් වැටුන Mig 27 එකේ Pilot

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
අද කඩන් වැටුන Mig 27 එකේ Pilot

යාලුවනේ අද කඩන් වැටිච්ච Mig 27 එක fly කලේ මාත් එක්ක එකට ඉස්කෝලේ ගිය එකෙක්. ඌ දැන් Flying officer කෙනෙක්. No 5 Jet Squadron එකේ තමයි පොර ඉන්නේ.

මම ඉතින් පොරගේ Training photo ටිකක් FB එකෙන් ගත්තා ඔයාලට පෙන්වන්න.

මේ ඉන්නේ එයා තමයි. (photo වල මුණවල් ටික black කළා, කියන්න බෑනේ නැත්නම් අදකාලේ)

38644426330798731361439.jpg


30830326330788731111439.jpg


17900718443705558961439.jpg


මේ training එකේදී ගත්තු photos. ඔය මචං air tight room එකක කරන high pressure training එකක්ලු.

19921719529703508231439.jpg


මෙන්න මචං Air force එකේ Air craft simulator එකක්

19723319529669907391439.jpg


19592919529687107821439.jpg


මෙතනින් තමයි ඒක control කරන්නේ

19810119529657907091439.jpg


මෙන්න මචං මුගේ batch එකේ set එක

16778818541622006811439.jpg


16689318541616006661439.jpg


මෙන්න pilots ලාගේ weapon training එකේදී ගත්තු photo එකක්.

27777148783996285414395.jpg


දැන් ඉතින් මෙවුවා බලලා හොදනම් bump එකක් දාලා, ගොඩාක් හොදනම් Comment එකකුත් දාලා යන්න :P:P:P:P
 

max4uall

Active member
  • Mar 4, 2008
    2,259
    19
    38
    උඹේ යාලුවා බේරුන එකනම් ලොකු දෙයක් මචන්.. නැත්තන් ඒක ලොකු පාඩුවක් රටට. ප්ලේන් එකක් නම් ගන්ඩ බැරියැ..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹත් එක්ක ඉස්කෝලෙ ගියානම් ඉතිං mig එකක් බිම පතෝරියන් කරන එක අහන්නත් දෙයක්ද? :P
    http://www.elakiri.com/forum/showthread.php?t=1351402 :lol:

    ඒක නෙමෙයි මෙහෙම පොරගේ ෆොටෝ දාපු එක අවුලක් නැද්ද? :confused: මේකට ඔය ගොසිප් සයිට් වල එවුනුත් රින්ගනවනේ බං..ඊට පස්සෙ උනුත් මේව දාල මේ කොල්ලගේ නමත් කයි :dull:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    pora beruna eka nam loku deyak

    බේරිචිච එක ලොකු දෙයක්

    ඔව් මචං, මුන්ව train කරන්නම් මාර cost එකක් යනවලු.

    Ela macho....


    නියමයි නියමයි :yes::D


    එල එලස්

    තව photo වගයක් තිබුනා මම පස්සේ add කරන්නම් :rolleyes::rolleyes::rolleyes:

    mokakda wela thiyenne eka paarata? bird strike ekak da? :eek:

    මචං තවම scene එක හරියටම කියලා නෑ. :no::no::no:උඹලගේ Sri Lankan එකත් මෙහෙම වුනොත් :P:P


    oka train wela thiyenne jet bima dannada? :P :lol:

    ela pics tika macho.;)

    අනේ මන්දා බං පහල පරණ තරහකාරයෙක්වත් හිටියද දන්නේ නෑ :baffled::baffled::baffled:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    උඹත් එක්ක ඉස්කෝලෙ ගියානම් ඉතිං mig එකක් බිම පතෝරියන් කරන එක අහන්නත් දෙයක්ද? :P
    http://www.elakiri.com/forum/showthread.php?t=1351402 :lol:

    ඒක නෙමෙයි මෙහෙම පොරගේ ෆොටෝ දාපු එක අවුලක් නැද්ද? :confused: මේකට ඔය ගොසිප් සයිට් වල එවුනුත් රින්ගනවනේ බං..ඊට පස්සෙ උනුත් මේව දාල මේ කොල්ලගේ නමත් කයි :dull:

    අනේ මන්දා බං එකම තමයි මුණවල් ටික නම් කැපුවේ :baffled::baffled:. එහෙම කියල උඹලාට මෙවුවා නොපෙන්නලා වෙන කාට පෙන්නන්නද :cool::cool::cool:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    මචං තවම scene එක හරියටම කියලා නෑ. :no::no::no:උඹලගේ Sri Lankan එකත් මෙහෙම වුනොත් :P:P

    yako hamba karan kana waahaneta ehema kiyanna epa...
    :frown::growl::no::lol::lol::lol:

    eka parak kurullo set ekak dunna mama London Operate karanna hitiya Aircraft ekata eeta kalin flight ekak gihin eddi ... passe eka yewwe nehe,
    wena aircraft ekaka giye...;)