(HELP) .... Speed Test Dialog 4G .... (HELP)

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මචන්ලා Dialog 4G රවුටරේ මම Speed එක Test කරන්න speedtest.net එකට ගියා .එත් ස්පීඩ් එක චෙක් කරගන්න බැහැනේ මචන් මෙහෙම එකක් එනවා ..

    XdkEWmw.png



    Adobe Flash එක තියෙනවා දාලා එත් මේකම එනවා ...
     
    • Like
    Reactions: D.shan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඔය Try the Beta කියන ලිනක් එක ක්ලික් කරාම මොකද වෙන්නෙ
    එතකොට http://beta.speedtest.net සයිට් එකට ගිහන් html5 බීටා එක ලෝඩ් වෙනවා ඒකෙන් ටෙස්ට් කරන්න පුලුවන්