පිල්ලෙයාන් කියන්නේ ජාතික වීරයෙක් - ගම්මන්පිල 😂😂😂

McGayan

Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    පිල්ලියන්ට ගහන්නේ ඌ කොටියෙක් නිසා නෙවේ බන්. ඌ කොටින්ව පාවා දීපු එකෙක් නිසා. මිනී මරපු කොටි ඕනෙතරම් අදටත් ඉන්නවනේ. උන්ටත් ගහන ගමන් පිල්ලියාන්ට ගහනවානම් ඒක වෙන කතාවක්. උන්ට වචනකින්වත් එදිරි වාදී කමක් නොකර මුන්ට විතරක් ගහන්නේ "උන් ඔක්කොම යාළුවො හින්ද තමා "
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    ෆොන්සේකා නියෙමෙට කිව්වා කරුණායී, පිල්ලෙයාන් යුද්දෙට උදව් කරපු හැටී 😀
     
    • Like
    Reactions: ChoronaSottiya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,328
    24,535
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕක නැගෙනහීරා ගම්මන පිටින් මරාදාපු එකෙක්. හම්දාවට ඔත්තු දෙන්න ගත්තෙ ඌව මරන්න ප්‍රභාකරන් දෙවෙනියගෙ කීමට රැවටිල ගහපු ගේමක ප්‍රතිඵලයක් එක්ක. ඒ ඔත්තු දුන්නට ඩීල් එක උනේ ඌ කරපු වැරදි ත්‍රස්තවාදී අපරාද වලට නිදහස දෙන එක..
    ඕක අවස්තාවාදිය, උට මිනිස්සු හිටියනම් ඕක ඊළඟ කොටිය.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕක නැගෙනහීරා ගම්මන පිටින් මරාදාපු එකෙක්. හම්දාවට ඔත්තු දෙන්න ගත්තෙ ඌව මරන්න ප්‍රභාකරන් දෙවෙනියගෙ කීමට රැවටිල ගහපු ගේමක ප්‍රතිඵලයක් එක්ක. ඒ ඔත්තු දුන්නට ඩීල් එක උනේ ඌ කරපු වැරදි ත්‍රස්තවාදී අපරාද වලට නිදහස දෙන එක..
    ඕක අවස්තාවාදිය, උට මිනිස්සු හිටියනම් ඕක ඊළඟ කොටිය.

    ඉස්සර හිටපු විදිහ වැඩක් නෑ
    මහින්ද මහත්තයා සමාව දුන්නා නම් එතනින් සියලු පව් ඉවරයි
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,328
    24,535
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉස්සර හිටපු විදිහ වැඩක් නෑ
    මහින්ද මහත්තයා සමාව දුන්නා නම් එතනින් සියලු පව් ඉවරයි
    මහින්ද මාත්තය දුටුගැමුණු රජ්ජුරුවොනෙ. :lol:
    ඕකට ඒවට සමාව දුන්නත් කමක් නෑ ඩීල් එක නිසා. ඒත් දේශ්පාලනේට අරන් අමාත්ය ධූරයක් දෙන්න. ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඔන හරිනම්. රත්තරන් ටික අදින්න උදව් කළ නිසා චීස් කෑල්ලක් දුන්නද දන්නෙ නෑ.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    වීරයා කතානම් ගොබ්බ කතා. ආන්ඩුවේ ආඩුපාඩු වහගන්න ඩිඔ ගහලා ඇතුලේ තියාගෙන ඉන්න එකනම් බලු වැඩ.වැරදි කරලා තියෙනවනම් නඩු දාලා ඇතුලට ගත්තනම් හරිනේ.යහපාලනේ ආවම ඕකව අවුරුදු 5 විතර ඇතුළේ තියන් හිටියා. අන්තිමට කරපු මඟුලක් නැහැ
     
    • Like
    Reactions: War Fighter

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    ඉස්සර හිටපු විදිහ වැඩක් නෑ
    මහින්ද මහත්තයා සමාව දුන්නා නම් එතනින් සියලු පව් ඉවරයි
    සමාව දුන්නනම් ඔක්කොටම සමාව. අයෙ කොටි පාවාදුන්න එකාව ඇදල අරන් උට විතරක් ගහන්න ඔට්ටු නැහැ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,112
    1
    58,462
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌ අප්පුවයි උගේ JVP කාළකණ්නි රැලටයි වඩා යුද්දෙ ඉවර කරන්න දායක වෙච්ච මිනිහෙක්...!
    බයියන්ගේ නියුරල් නෙට්වර්ක් එක අමුතු විදිහට වැඩ කරන්නෙ