ටෝඉන්… ටෝඉන්……….. ටෝඉන්….. ටෝඉන්…………………..
නොදකින් විතරක් ජරා එලාම් එක:angry:.වෙනද වගේම ටින් බෙලෙක්කේ වදින්න ගත්ත.මොන කෙහෙල්මලක් කරන්නද අදත් යන්න එපයි.ඒ මදිවට වහිනවත් එක්ක.මොනවා කරන්නද .අම්ම ආදරෙන් කතා කරන්න කලින් අගේ තිබ්බ මුළු පුරුස දහිරියම දාල නැගිට ගත්ත යන්තම්.
කව්ද යකෝ පාර මැද්දේ බිත්ති...