English grammer

theaf

Active member
  • Jun 1, 2012
    290
    33
    28
    මචන්ලා මට කඩඩ හද ගන්න ඕනේ.මන් කලින් ත්‍රෙඩ් එකකුත් දැම්ම මේකට.එත් මට ඕන ඩේ හම්බ උනේ නැ:no:.මට grammer ඉගන ගන්න පුළුවන් සිංහලෙනුත් තියෙන site එකක් හරි ebook එකක් හරි තියනවා නම් හොයල දෙනවද?:yes:
    bump එකක් හරි ගෙන යංනාආආආඅ
     
    • Like
    Reactions: amilabd

    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    english kiyana tag eka search karapan.
    mama dekka adult.junior ge thread ekak issara
    grammar nam ithin ebooks aragatthath goda
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    205
    63
    "Location—UnknowN"
    Foundation to English

    මචො; මම පාසැල්යනකාලෙ (90-98) "Foundation to English" කියන Dr.Antony Fernando මහත්මා ලියපු පොත පාවිචිකලා. English Grammar ගැන දැනගතයුතු සියලුම දේ මෙහි තාසරලව සිංහලෙන් තියනව. නිවැරදිව ඉංග්‍රිසි වියාකරන හැසිරවීම ගැන ඉහල දැනුමක් මට මෙයින් ලැබුනුබව පැහැදිලිවම කිවයුතුයි. මෙහි මුල් සංස්කරනය (1989) හොයාගන්න පුලුවන්නම් ඉතා හොදයි. සුබපැතුම්!!:D
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka

    I also can recommend this book.
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මචො; මම පාසැල්යනකාලෙ (90-98) "Foundation to English" කියන Dr.Antony Fernando මහත්මා ලියපු පොත පාවිචිකලා. English Grammar ගැන දැනගතයුතු සියලුම දේ මෙහි තාසරලව සිංහලෙන් තියනව. නිවැරදිව ඉංග්‍රිසි වියාකරන හැසිරවීම ගැන ඉහල දැනුමක් මට මෙයින් ලැබුනුබව පැහැදිලිවම කිවයුතුයි. මෙහි මුල් සංස්කරනය (1989) හොයාගන්න පුලුවන්නම් ඉතා හොදයි. සුබපැතුම්!!:D

    I also recommend this book! I bought this book from Godage bookshoop, Maradana in 2001 I guess.. Machan, meka nil paata cover ekak thiyana book ekak (re-print, I think)... meken sehenna deyak mamath egena gaththa...

    highly recommend this book to learn English grammar in Sinhala medium...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: