දෙවියන්ගැන ඔයාලගේ අදහස මොකක්ද මචන්ලා , මම මේ ආගමකට අපහස කරනවා නෙමෙයි ඒ උනාට මටනම් හිතෙන්නේ අපි මේ දාගෙන වදින්නේ පිටසක්වල සෙට් එකකට කියලයි.ඔය ඉන්දියාවේ මගුල්නේ බන් උන්ට මොලේ නෑනේ.මේ ලඟදි කක්කා load එකකුත් ගෙදර උස්සන් දුවපු එවුන්නේ ඉන්නේ. එවුන්ගේ දෙවියන්ගේ කියල. උන්ගේ රටේ බුදුන් වහන්සේ ඉපදිලත් ඒක...