Hutch එක Etisalat එකත් එක්ක එකතු වෙලා කියන්නේ ඇත්තද බන් මොනවා වෙයිද දන්නේ නෑ නෙහ්

nila nowana news tiyenawa

nila nowana news tiyenawa
3gwath cover karanna bari un 4g denne kohomada bn adumagane 2gwath thiyenawada![]()

තාම එකතු වෙලා නැ බන්.. ඒත් ලගදිම එකතු කරයි.. මොනව කලත් Dialog , SLT , Mobitel 3න ඉන්නකන් අනික් එවුන්ට මොනව කලත් වැඩක් නැ බන්.. etisalat, airtel දෙකම පාඩුයි..


Hutch eka Etisalat eka gatta![]()
hutch wisin etisalat gaththada? etisalat wisin hutch gaththada?
ඔහොම මුකුත් තාම උනේ නෑ බන්.. කරන්න හදන්නේ merge එකක් මචන්.. company දෙක එකට එකතු කරල තනි එකක් කරනව.. තාම TRC එකෙන් permission හම්බුනෙත් නැ හැබැයි..

