මචන්ලා කලින් මම ගෙවන්නේ නැතුව අත ඇරපු dialog 4g connection එකක ලියුමක් ඇවිත් තියෙනවා තව දවස් 14කින් ගෙවුවේ නැත්තන් නඩු දානවා
කියලා 4000ක් වගේ තියෙන්නේ මම දැන් slt use කරන නිසා අත ඇරලයි තිබ්බේ ,
හෙන අමාරුවක බන් වැටිලා තියෙන්නේ
මේකට මොකක්ද බන් කරන්නේ , මුන් නඩු දායිද 
කියලා 4000ක් වගේ තියෙන්නේ මම දැන් slt use කරන නිසා අත ඇරලයි තිබ්බේ ,
හෙන අමාරුවක බන් වැටිලා තියෙන්නේ
මේකට මොකක්ද බන් කරන්නේ , මුන් නඩු දායිද 