Google Adsense Help!

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
adsense එකෙන් wire transfer කරගන්නෙ කොහොමද?
මම පාවිච්චි කරන්නෙ Commercial Bank ඒකට ගිහින් ඇහුවම කිව්වා NRFC Account එකක් open කරන්න ඕනා කියලා.එහෙම ඕනද? නිකන් savings account එකට transfer කරගන්න බැරිද?
මේ ගැන මම පොඩ්ඩක් හෙව්වා. හැම තැනම නම් තිබ්බෙ normal savings account එකට transfer කරගත්තා කියලයි
Commercial Bank එකේ SWIFT Code එක CCEYLKLX මේක නේද? එක දැම්මහම හරිද නැත්නම් branch එක අනුව ඒක වෙනස් වෙනවද?
මේ ෆෝර්ම් එක පුරවන්නෙ කොහොමද?
ඒකෙ මෙහෙමත් කියලා තියෙනවා.ඒ කියන්නෙ NRFC Account එකක් ඕනා වෙයිද?
10fuwxf.jpg

දන්න කෙනෙක් ඉන්නවා නම් මේ ප්‍රශ්න ටිකට උදව් කරන්න.ස්තූතියි
 
slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Normal Saving Account එකට පුලුවන් බන්. SWIFT Code එකත් හරි. එක branch එක අනුව වෙනස් වෙන්නේ නැහැ. :yes::yes::yes:
     
    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    Normal Saving Account එකට පුලුවන් බන්. SWIFT Code එකත් හරි. එක branch එක අනුව වෙනස් වෙන්නේ නැහැ. :yes::yes::yes:

    එලකිරි! Thanks ගොඩක්! එහෙනම් ‍ෆිල් කරලා දානවා දැන් :rofl: :rolleyes:
    Commercial Bank එකේ මට විස්තර කියපු එකාට හෙන ගහනවා :angry: :rolleyes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    නිකන් සේවින් එකෙන් ගන්න පුලුවන් යකො. තෝත් වට පුකේ ගිහින් නේ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    n2u1lwF.png

    Account holder name: බැංකු පොතේ තියෙන විදිහට ඔයාගෙ නම
    Bank name: COMMERCIAL BANK OF CEYLON PLC Bank name eka dapan https://www.theswiftcodes.com/sri-lanka/
    SWIFT-BIC: CCEYLKLX code eka hoyapan https://www.theswiftcodes.com/sri-lanka/
    Account number: බැංකු ගිණුමේ අංකය
    Re-type Account number: බැංකු ගිණුමේ අංකය

    Intermediary / FFC <<< ubata adala na
     
    Ado thanks ahhhhh :love: :D