patta machan:D:D
sudumalli2009 Well-known member Jul 10, 2010 12,059 3,777 113 මුහුද පැත්තේ.. Apr 4, 2017 #23 දෙන්නම කැමරාව දිහා බලාගෙන කැමරාවට අවධානයෙන් නටන්නේ ඒක නම් ඩාන්ස් එකේදි පේනවා හොදට... එතකොට නැචුරල් ගතිය නැති වෙලා යනවා මට තේරෙන විදියට... දෙනනගේ අයි කන්ටැක්ට් එකක් තිබ්බේම නෑ වගේ ඩාන්ස් එකේදී (අවධානය කැමරාවට නිසා වෙන්න ඕන) සින්දුව හැටියට නම් හරි නම් ඒක හොඳට තියෙන්න ඕන... වැඩේ ලස්සනයි
දෙන්නම කැමරාව දිහා බලාගෙන කැමරාවට අවධානයෙන් නටන්නේ ඒක නම් ඩාන්ස් එකේදි පේනවා හොදට... එතකොට නැචුරල් ගතිය නැති වෙලා යනවා මට තේරෙන විදියට... දෙනනගේ අයි කන්ටැක්ට් එකක් තිබ්බේම නෑ වගේ ඩාන්ස් එකේදී (අවධානය කැමරාවට නිසා වෙන්න ඕන) සින්දුව හැටියට නම් හරි නම් ඒක හොඳට තියෙන්න ඕන... වැඩේ ලස්සනයි
The_Killer Well-known member Jan 20, 2014 11,053 2,201 113 WA, Straya 🇦🇺🦘 www.elakiri.com Apr 4, 2017 #24 sudumalli2009 said: දෙන්නම කැමරාව දිහා බලාගෙන කැමරාවට අවධානයෙන් නටන්නේ ඒක නම් ඩාන්ස් එකේදි පේනවා හොදට... එතකොට නැචුරල් ගතිය නැති වෙලා යනවා මට තේරෙන විදියට... දෙනනගේ අයි කන්ටැක්ට් එකක් තිබ්බේම නෑ වගේ ඩාන්ස් එකේදී (අවධානය කැමරාවට නිසා වෙන්න ඕන) සින්දුව හැටියට නම් හරි නම් ඒක හොඳට තියෙන්න ඕන... වැඩේ ලස්සනයි Click to expand... මම මේ කියන්න ආවා විතරයි.. කිසිම මෙව්වා එකක් නෑ ඒක නිසා. මේක එඩිට් කරපු එකාගේ අවුලක් නෙවේ හොදේ? උන් දෙන්නා තව ඩාන්ස් එකට ජවය දෙනවා මදි. එනර්ජි එක හංගන් කරන්නේ..
sudumalli2009 said: දෙන්නම කැමරාව දිහා බලාගෙන කැමරාවට අවධානයෙන් නටන්නේ ඒක නම් ඩාන්ස් එකේදි පේනවා හොදට... එතකොට නැචුරල් ගතිය නැති වෙලා යනවා මට තේරෙන විදියට... දෙනනගේ අයි කන්ටැක්ට් එකක් තිබ්බේම නෑ වගේ ඩාන්ස් එකේදී (අවධානය කැමරාවට නිසා වෙන්න ඕන) සින්දුව හැටියට නම් හරි නම් ඒක හොඳට තියෙන්න ඕන... වැඩේ ලස්සනයි Click to expand... මම මේ කියන්න ආවා විතරයි.. කිසිම මෙව්වා එකක් නෑ ඒක නිසා. මේක එඩිට් කරපු එකාගේ අවුලක් නෙවේ හොදේ? උන් දෙන්නා තව ඩාන්ස් එකට ජවය දෙනවා මදි. එනර්ජි එක හංගන් කරන්නේ..
Zepado Member Mar 16, 2009 623 125 0 Wennappuwa Apr 10, 2017 #25 Hipapotemas said: මුලින් පටන් ගද්දිම ගෑල් ළමයා කැමරාව පැත්ත බලාගන නටන්නේ නැතුව ස්වභාවික විදිහට බලාගන කලා නම් තව් අහොඳයි Click to expand... Thank you bro waradi hadan eelanga eka meeta wada hondata karanawa Sajee85 said: Loku awalk naha. Puluwan nam thawa camera ekak ho dekak add karoth hondata thiyei wage. Honda professional gathiyak eyi ethakota. mama danne naha ekata yana wiyadama nan. nikan hithuna de kiwe. Good Luck Click to expand... lokuwata equipment nathi hinda 1ka camera ekakin gaththe,e wagema loku time ekak thibbeth na.advice ekata thank you machan automan said: කවුද බං මේ කෙලි පැටික්කි.. Click to expand... Dance Karana ekkenek thamai DevilRox said: patta machan Click to expand... Thank you shenic_v2.0.0 said: good job! Click to expand... Thank you sudumalli2009 said: දෙන්නම කැමරාව දිහා බලාගෙන කැමරාවට අවධානයෙන් නටන්නේ ඒක නම් ඩාන්ස් එකේදි පේනවා හොදට... එතකොට නැචුරල් ගතිය නැති වෙලා යනවා මට තේරෙන විදියට... දෙනනගේ අයි කන්ටැක්ට් එකක් තිබ්බේම නෑ වගේ ඩාන්ස් එකේදී (අවධානය කැමරාවට නිසා වෙන්න ඕන) සින්දුව හැටියට නම් හරි නම් ඒක හොඳට තියෙන්න ඕන... වැඩේ ලස්සනයි Click to expand... Thank you bro waradi hadan eelanga eka meeta wada hondata karanawa The_Killer said: මම මේ කියන්න ආවා විතරයි.. කිසිම මෙව්වා එකක් නෑ ඒක නිසා. මේක එඩිට් කරපු එකාගේ අවුලක් නෙවේ හොදේ? උන් දෙන්නා තව ඩාන්ස් එකට ජවය දෙනවා මදි. එනර්ජි එක හංගන් කරන්නේ.. Click to expand... Thank you bro waradi hadan eelanga eka meeta wada hondata karanawa.(Edit Kale Mama )
Hipapotemas said: මුලින් පටන් ගද්දිම ගෑල් ළමයා කැමරාව පැත්ත බලාගන නටන්නේ නැතුව ස්වභාවික විදිහට බලාගන කලා නම් තව් අහොඳයි Click to expand... Thank you bro waradi hadan eelanga eka meeta wada hondata karanawa Sajee85 said: Loku awalk naha. Puluwan nam thawa camera ekak ho dekak add karoth hondata thiyei wage. Honda professional gathiyak eyi ethakota. mama danne naha ekata yana wiyadama nan. nikan hithuna de kiwe. Good Luck Click to expand... lokuwata equipment nathi hinda 1ka camera ekakin gaththe,e wagema loku time ekak thibbeth na.advice ekata thank you machan automan said: කවුද බං මේ කෙලි පැටික්කි.. Click to expand... Dance Karana ekkenek thamai DevilRox said: patta machan Click to expand... Thank you shenic_v2.0.0 said: good job! Click to expand... Thank you sudumalli2009 said: දෙන්නම කැමරාව දිහා බලාගෙන කැමරාවට අවධානයෙන් නටන්නේ ඒක නම් ඩාන්ස් එකේදි පේනවා හොදට... එතකොට නැචුරල් ගතිය නැති වෙලා යනවා මට තේරෙන විදියට... දෙනනගේ අයි කන්ටැක්ට් එකක් තිබ්බේම නෑ වගේ ඩාන්ස් එකේදී (අවධානය කැමරාවට නිසා වෙන්න ඕන) සින්දුව හැටියට නම් හරි නම් ඒක හොඳට තියෙන්න ඕන... වැඩේ ලස්සනයි Click to expand... Thank you bro waradi hadan eelanga eka meeta wada hondata karanawa The_Killer said: මම මේ කියන්න ආවා විතරයි.. කිසිම මෙව්වා එකක් නෑ ඒක නිසා. මේක එඩිට් කරපු එකාගේ අවුලක් නෙවේ හොදේ? උන් දෙන්නා තව ඩාන්ස් එකට ජවය දෙනවා මදි. එනර්ජි එක හංගන් කරන්නේ.. Click to expand... Thank you bro waradi hadan eelanga eka meeta wada hondata karanawa.(Edit Kale Mama )
Zepado Member Mar 16, 2009 623 125 0 Wennappuwa Apr 10, 2017 #26 Youtube Trending වීඩියෝ එකක් වෙලා මේ වන විට. වීව්ස් 45,000 පසු කර ඇත. බලපු හැමෝටම හදවතින්ම ස්තූතියි.! ෆේස් බුක් පිටුවෙත් වීව්ස් 50,000 පැන ඇත. බලපු නැති අය බලන්න
Youtube Trending වීඩියෝ එකක් වෙලා මේ වන විට. වීව්ස් 45,000 පසු කර ඇත. බලපු හැමෝටම හදවතින්ම ස්තූතියි.! ෆේස් බුක් පිටුවෙත් වීව්ස් 50,000 පැන ඇත. බලපු නැති අය බලන්න
rock pora Well-known member May 18, 2011 11,954 2,798 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## Apr 10, 2017 #27 kellata tikak hina venna kivvanam honda nadda bn eki orogenane inne vade hondai bn