ඔබටත් මිතුරන් සිටීනම් මෙය බලන්න

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඔබටත් මිතුරන් සිටීනම් මෙය බලන්න

    image002.jpg



    සැබෑ ආදරය යම්තාක් දුර්ලභද සැබෑ මිතුරනුත් ඒ තරමටම දුර්ලභය.


    image003.jpg



    මිත්‍රත්වයේ භාෂාව වචන නොව අර්ථයන්ය


    image004.jpg



    ජීවිතයේ අප විසින් සම්පූර්ණ කරන්නේ කොටසක් පමණකි. ඉතිරිය සම්පූර්ණ කරන්නේ අපගේ මිතුරන් විසින්ය.



    image005.jpg



    සෑම මිනිසෙකුටම ආදරය අවශ්‍ය යම්සේද මිතුරනුත් එලෙසින්ම අවශ්‍යය


    image006.jpg



    සැබෑ මිතුදමක් එක්වරම ඇති නොවේ, එය දළු ලා වැඩෙන ගසක් මෙන් සෙමින් වර්ධනය වෙන්නකි.


    image007.jpg



    ඔබ ගැන සියළුම දේ දැනගෙනත් තවදුරටත් ඔබ සමඟ සිටින මිතුරා නියම මිතුරෙකි


    image008.jpg



    මිතුරෙක් සිටිනතාක් මිනිසෙක් කිසිවෙකුටත් නොවැදගත් අයෙකු වන්නේ නැත


    image009.jpg


    image010.jpg



    ඔබටත් මෙවැනි මිතුරන් සිටීනම් ඔබේ අදහස මෙහි සටහන් කරන්න අමතක කරන්න එපා
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    api 5k inawa un thama mage bokke yaluwo 6wasare indan inna.. mage miniyata karagahanna inneth unma thama
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බෙල්ල ගහල ගියත් කොල්ලෝ ඉන්නවා!
    බලාගෙන දවසක ඒ අයම ඔයාගෙ බෙල්ල කඩාගෙන යන්නත් බැරි නැහැ :baffled::rofl::rofl:
     

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    පොලු පාරකට ඔලුව අල්ලන්න හරි එන්නෙ බොක්කෙම යාලුවෙක්.. කෙල්ලො නිසා ගොඩක් උන් යාලුවෝ නැති කරගන්නවා...
    එල ම්චන් රෙප් ++


    අය්යෝ රෙප් දෙන්න බෑලු වටේ ගිහින් එන්නලු
     
    Last edited: