පියුමි, චන්දිමාල්, චමුදිත, අජිත් රෝහණ, සරත් වීරසේකර, ස, හිරු සිද්ධියේ පැති කීපයකට අර්ථ දක්වන්න පුලුවන් නේද ප්‍රෙන්ඩ්ස්..
1.හිරු මාද්‍ය යනු ආන්ඩුවට ගොට්ට අල්ලන අංක එකේ මාද්‍ය ජාලයක් ඉතින් රටේ දැවෙන ප්‍රශ්න ටික යටිමඩි ගහන්න හදපු තවත් එක නාට්‍යයක් වෙන්න පුලුවන්
2.දුමින්ද නිදහස් කරන්න රේනෝ ලා...