පිත්තල ෆ්ලොටින් ස්විච් එකක් දාපන්, හැබැයි පිත්තල එක ගනන්
ප්ලාස්ටික් කෑලි දැම්මොත් දිරනවා, වතුරත් බොන්න බයයි
ටැංකියේ ඉඳන් පහලට ලොකු බටේකින් වතුර ගනින්
ඒකට රෙඩියුසර් එකක් ගහලා අඟල් භාගෙ බටෙන් ගේ වටේටම ලයින් ඇඳපන්
මතක ඇතුව එළියේ ඉඳන් බිත්ති ඇතුලට ලයින් ගන්න හැම තැනටම වෑල් ගහපන්
ටැංකියේ ඉඳන් පහළටත් වෑල් ගහපන්
මේ ලයින් එක ටැංකියට ගන්න කලින් ගාර්ඩන් ටැප් එකක් සෙට් කරපන්
washroom එකටත් ඩිරෙක්ට් ලයින් එකක් ඇදපන්
කරුමෙට වෝටර් ප්‍රෙෂර් බැස්සොත් ටොයිලට් වලට වතුර එනවා එතකොට