අපි ගොඩක් වෙලාවට විවිධ softwares ලැබුනාම ඒවා install කරනවා, games දානවා
හැබැයි ඒකෙන් අපේ windows registy එක ටිකක් slow වෙනවා වගේම කවදා හෝ අපි ඒවා uninstall කරත් සමහර files registry එකෙන් යන්නේ නෑ, නිකන් මේ වගේ ෆයිල්ස් ගොඩගැහිලා පරිගනකය අඩාල වෙනවා දන්නේම නැතුව.
ඒකට යමක් අයින් කරනකොට හරියට අයින්...