µTorrent 2.2 අළුත් වැඩ සමඟ....!

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    µTorrent 2.2 අළුත් වැඩ සමඟ....!



    utorrent-logo-unofficial.jpg


    ගොඩක් අය තාම දන්නේ නැතුව ඇති. ඊයේ තමයි 2.2 සංස්කරණය එළියට ආවේ.
    අමුතුම පෙරළියක් කරලා...

    Apps for µTorrent කියලා අළුත් option එකක් තියෙනවා, ඒකේ පොඩි plugin ටිකක් තියෙනවා අපිට වැඩගන්න.

    87274837.jpg


    Skins-ස්කින් එක වෙනස්කරන්න වෙනම ක්‍රමයක්.

    TED-පොඩි වීඩියෝ ගැලරියක් අධ්‍යාපනික ලෙක්චර්ස් වගේම නායකයන්ගේ කථා මෙයින් ඉක්මනට හොයාගෙන ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.

    ZuluMusic-සංගීත රසිකයන්ට ඉතාම ලේසියෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.

    µMap-අපේ seeders, leachers ඉන්නේ ලෝකයේ කොහෙද කියලා බලන්න පුළුවන් පොඩි programme එකක්.

    Tuneup-අපේ සංගීත mp3 ෆයිල්ස් පිළිවෙලට හදන්න වගේම ඒවායේ info හරියට ගන්න පුළුවන්.


    මේවා ක්ෂණිකව download වෙනවා,

    තවත් මේවගේ ප්‍රයෝජනවත් දේවල් 14ක් අඩංගුවෙනවා. ෆිල්ම්ස්, ගේම්ස් වලට වෙනවෙනම apps තියෙනවා. කොහොමද බලලා කමෙන්ට් එකක් දාන්න.

    මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න..

    Code:
    http://forum.utorrent.com/viewtopic.php?id=86666

     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    ඔය ඇප්ලිකේශන් සීන් එක නම් බිට්ටොරන්ට් එකේ තියෙන්නෙ මාස ගානක ඉදන්.

    ත්‍රේඩ් එකක් දාපු එක හොදයි.. උඹ ඔය ඇප්ලිකේශන් දාලා බැලුවාද? මම සේරම දාලා ආයෙත් අයින් කලා:P