1. chandi_mendis

    අවුරුදු වසන්තය! Avurudu Vasanthaya!

    ස්තුතියි! නංගියා.
  2. chandi_mendis

    පාර්ලිමේන්තුව..

    අැත්තටම හැම දෙයම කියල තියෙන අපූරුව. මෙහෙම අයවනෙ අපි මැතිසබයට යවන්නෙ. ඔයාට ජය!
  3. chandi_mendis

    අවුරුදු වසන්තය! Avurudu Vasanthaya!

    මාත් ඒහෙම බලා හිටිය තාම මතකයි. අපි අපෙ පුංචිකාලෙ තාමත් ජීවත් වෙනව ෙන්ද. ස්තූතියි වටිනා අගය කිරීමට.
  4. chandi_mendis

    අවුරුදු වසන්තය! Avurudu Vasanthaya!

    ගොඩක් ස්තූතියි ඔබෙ වටිනා අර්ථ දැක්වීමට. දුර අෑත රටක ඉන්න ඔයාලට අපෙ පරිසරයෙ අසිරිය විදගන්න මෙහෙම හරි දායක වෙන්න ලැබෙන ඒක මට ලොකු සතුටක්. ඒත් පුංචි දුකක් තියෙනව කිරිබත් කෑල්ලක් කන්න ඒන්න කියන්න බැරි නිසා. කවදා හරි ෙම් පුංචි රටට අාවොත් අැවිත් යන්න නම් ඔන්න අමතක කරන්න ඒපා. ඔයාගෙ මුලු පවුලටම...
  5. chandi_mendis

    තෙල් පැල්ලම

    පෑරුන හිතක අැති මතකයන් කවදාවත් අමතක කරන්න නම් බැහැ තමයි.
  6. chandi_mendis

    මා නොකෙරූ වරද

    ලස්සනයි නිර්මානය. සුරෙශ් ගෙ පදවැල අපූරුවට නිර්මානයකට යොදාගෙන තියෙන්නෙ. හැබැයි ෙවෙරයෙන් ෙවෙරය නොසංසිදෙවි.
  7. chandi_mendis

    මොකාටද එන්නේ.........

    මල් වයසට හිනා වෙන්න , හිනාවෙන්න. අසුන්දරයි ෙවෙරය. :lol::lol::lol:
  8. chandi_mendis

    ~~(බිං ගෙය)~~

    කවිෙය අන්තිම පදයෙන් අදහස් වෙන්නෙ මොකක්ද ? කියල හිතා ගන්නට බැහැ. මට හිතුන විදිහට හදවතක් තුල තියෙන සුන්දර බව වගෙ. ලස්සනයි මෙත්ශ්‍රි.
  9. chandi_mendis

    ~ සිහිනයක් ~

    හරිම උදාරයි. මෙ වගෙ උදාර ඉතිහාසයකට උරුමකම් කියන අපි ජාති අාගම් ෙබ්දයකින් තොරව මෙ බිම රැකගන්න ඔ්නෙ. ලස්සනට පදකෙරුන වටිනා නිර්මානයක්. කොච්චර කියෙව්වත් හරියට හිතට අාඩම්බරයක් දැනෙනව. ෙම් අෙප් ෙද්ශයයි! ඔබ වැනි දියනියන් ජාතියට අාඩම්බරයක්. මෙවැනි ෙද් තව තවත් ඉදිරිට කරගෙන යාමට ධෙර්්‍යය හා ශක්තිය ලැෙබ්වා!
  10. chandi_mendis

    අවුරුදු වසන්තය! Avurudu Vasanthaya!

    අෑත රටක ඉන්න ඔයාලට අවුරුද්දට කිරිබත් කෑල්ලක් කන්න ඒන්න කියන්න බැරි උනාට හරිම සතුටුයි මල්ලියෙ මට නිර්මානයකින් හරි ඔයාලට සතුටක් දෙන්න පුළුවන් උනාට. වාසනාව සතුට පිරුන අළුත් අවුරුද්දක් වෙවා! මල්ලි ඔයාගෙ සිය පවුලටම.
  11. chandi_mendis

    අවුරුදු වසන්තය! Avurudu Vasanthaya!

    ස්තූතියි! ඔයාටත් සුබ අළුත් අවුරුද්දක් ෙව්වා කියල ප්‍රාර්ථනා කරනව.
  12. chandi_mendis

    ~හිමි අහිමි~

    මෙය දැක්කම ඔබට වචනයක් නොකියම බැහැ කියල හිතුන. ඔබ ඉන්න රට වල මෙහෙම ගෙවන ජීවිත අනන්තයිනෙ. මගෙ පුද්ගලික අත්දැකීමක් තියෙනව මෙ අයුරින්ම. අපට ලගම නෑයෙක් බැන්දෙ සුදු ජාතික කාන්තාවක්. දැන් ඔහුෙග දියනිය ඉන්නා තැනක්වත් ඔහු දන්නෙ නෑ. ජීවිතයෙ සැදෑ සමය ගෙවෙන්නෙ දුකින්. හරිම සංවෙදීයි මෙ නිර්මානය කියවත්දි...
  13. chandi_mendis

    ඔබ සහ මම

    නිර්මානය හොදයි. මම ඔබ නම් ඔබ මා නම්.......
  14. chandi_mendis

    එකමත් එක ආදර කතාවක්.......

    අමුතුයි කියල හිතුන දැක්කම. හැබැයි අැත්තත් වගෙ. අාදරය කරනකොට පෙන්වන දෙය නෙමෙයි නෙ පස්සෙ. මත්පැන් බොන්න ,සිගරට්ටු උරන්න හැම දෙයම පටන් ගන්නෙ කාලයක් යන කොටනෙ. අැයද වෙනස් උනෙ ඔබද? ඔබට ජය!
  15. chandi_mendis

    අදුර ...අදුර..අදුර...

    නිර්මානය ලස්සනයි. හැබැයි තේරුම් ගන්නට ටිකක් අමාරුයි නංගියා.
  16. chandi_mendis

    ඉපදීමමමය නුඹට...

    ලස්සන නිර්මානයක් සොයුරිය. ඔබට ජය!
  17. chandi_mendis

    ආදරණීය අබේ....

    අබෙවර්ධන බාලසූරිය කියන්නෙ අසහාය ගායකයෙක් විතරක්ම නෙවි විවිධ කුසලතා වලින් පිරි ඉතාමත් නිහතමානී පුද්ගලයෙක් චතුර. මමත් ගොඩක් අාසම කලා කරුවෙක්. ඔහු නැති ඒ අඩුව කවදාවත් පිරවෙන ඒකක් නෑ. අපි පාසැල් යන කාලෙ මම ලියාපු පුංචි පුංචි පද පේලි කටහඩ මුසු කරල කනිටු සරසවියට කිව්වෙ නිරංජලයි, සමන් අතාවුදහෙට්ටි...
  18. chandi_mendis

    නුඹ මට වෛර කළා නම්.....

    හරිම සංෙව්දිව විදගත්තා. අැත්තටම අාදරය කරපු දෙන්නෙක්ට ඒ ඒක් කෙනෙක් මියගියාම දැනෙන තනිකම පාළුව කවදාවත් මකන්න බැරි වෙයි. හුගක් වෙලාවට අාදරය වැඩිෙයන් දැනෙන්නෙ කෙනෙක් නැති උනාමයි. අන්තිම පද ෙප්ලි ටිකෙන් කියවෙන ටිකට මම හරි කැමතියි චතුර. මමත් හිතනව මම මැරුනමත් මගෙ මහත්තයා වෙන කෙනෙක් බැන්දට කමක් නැහැ...

    No contents