අවුරුදු වසන්තය! Avurudu Vasanthaya!

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඔව් සොයුරිය... ඒත් මේ අවුරුද්ද දැන් හුඟාක් තැන් වල නෑ... රූප පෙට්ටියේ නම් දකින්න පුළුවන්.. ඒකත් ලොකු දෙයක් නේ...

තව ලියන්න...
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
ඔව් සොයුරිය... ඒත් මේ අවුරුද්ද දැන් හුඟාක් තැන් වල නෑ... රූප පෙට්ටියේ නම් දකින්න පුළුවන්.. ඒකත් ලොකු දෙයක් නේ...

තව ලියන්න...
ස්තූතියි! චතුර. ඒ උනාට ටිකක් හරි අවුරුදු සිරිය විදගන්න හොෙද්.
 
The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
ගොඩාරියක් ලස්සණයි අක්කි ..............................................
අළුත් අවුරැද්ද සුබ වෙන්නෙයි කියලා ප්‍රර්ථනා කරනවා ...... :)
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මෙ පදවැල සැනකින් අසිරිමත් පරිසරයක බක්මහ මැව්වා. හිතෙන්වත් ආපස්සට ගිහින් බලන්න තරම් ලස්සනයි බක්මහ අසිරිය.

ලස්සන පදවැලක් සොයුරියේ, සුබ පැතුම්.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මොහොතකට ගමේ අවුරුදු සිරියට මගේ හිත ඇදගෙන ගියා මේ මිහිරි සුගම පද පේලි තුලින්...කොහා හඬන හඬත් ඇසුනා.....

ඉතා සුන්දර හෙල සිරියක චමත්කාරය දුරු රටක ඉන්න මට තදින් දැනුනා..

සහෝදරී ඉතා අගනා නිර්මානයක්...

ඔබේ නිර්මාන කුණ්ඩලිය ඇසුරු කල කෙනෙකුට හොඳින් වැටහෙන දෙයක් තමයි ඔබ හෙල කුල සිරිතට අමුණන කවි වැල් අනික් ප්‍රස්තූතයන්ට වඩා ඉහලින් නිර්මානකරනයේදී බොහෝ හැඩ තල යොදා නිමවමින් සිටිනා බව..

දිගටම ලියන්න ...ඔබට ජය..
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
ගොඩාරියක් ලස්සණයි අක්කි ..............................................
අළුත් අවුරැද්ද සුබ වෙන්නෙයි කියලා ප්‍රර්ථනා කරනවා ...... :)

ස්තූතියි! ඔයාටත් සුබ අළුත් අවුරුද්දක් ෙව්වා කියල ප්‍රාර්ථනා කරනව.
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
මෙ පදවැල සැනකින් අසිරිමත් පරිසරයක බක්මහ මැව්වා. හිතෙන්වත් ආපස්සට ගිහින් බලන්න තරම් ලස්සනයි බක්මහ අසිරිය.

ලස්සන පදවැලක් සොයුරියේ, සුබ පැතුම්.

අෑත රටක ඉන්න ඔයාලට අවුරුද්දට කිරිබත් කෑල්ලක් කන්න ඒන්න කියන්න බැරි උනාට හරිම සතුටුයි මල්ලියෙ මට නිර්මානයකින් හරි ඔයාලට සතුටක් දෙන්න පුළුවන් උනාට. වාසනාව සතුට පිරුන අළුත් අවුරුද්දක් වෙවා! මල්ලි ඔයාගෙ සිය පවුලටම.
 
nwnbs

Member
ඔන්න මම නම් අවුරුද්දට ගෙදර යනව... :D ඒත් ඉතිං ඔය තරම් ලස්සනට අවුරුදු විඳින්න දැන් ලැබෙන්නෙ නෑනෙ... කාලෙ වෙනස් වෙලාද මිනිස්සු වෙනස් වෙලාද මන්ද... මං හිතන්නෙ මිනිස්සු හිතන හැටි වෙනස් වෙලා...
හරිම ලස්සන නිර්මාණයක්... සතුටක් දැණුන කියවනකොට... :D
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අළුත් අවුරුද්දෙ අසිරිය හිතෙ මැවෙන අපූරු නිර්මාණයක්
ආයෙත් ගමට ගියා වගේ දැණුනා කියවද්දි
ලස්සනයි
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
මොහොතකට ගමේ අවුරුදු සිරියට මගේ හිත ඇදගෙන ගියා මේ මිහිරි සුගම පද පේලි තුලින්...කොහා හඬන හඬත් ඇසුනා.....
ඉතා සුන්දර හෙල සිරියක චමත්කාරය දුරු රටක ඉන්න මට තදින් දැනුනා..
සහෝදරී ඉතා අගනා නිර්මානයක්...

ඔබේ නිර්මාන කුණ්ඩලිය ඇසුරු කල කෙනෙකුට හොඳින් වැටහෙන දෙයක් තමයි ඔබ හෙල කුල සිරිතට අමුණන කවි වැල් අනික් ප්‍රස්තූතයන්ට වඩා ඉහලින් නිර්මානකරනයේදී බොහෝ හැඩ තල යොදා නිමවමින් සිටිනා බව..

දිගටම ලියන්න ...ඔබට ජය..
ගොඩක් ස්තූතියි ඔබෙ වටිනා අර්ථ දැක්වීමට. දුර අෑත රටක ඉන්න ඔයාලට අපෙ පරිසරයෙ අසිරිය විදගන්න මෙහෙම හරි දායක වෙන්න ලැබෙන ඒක මට ලොකු සතුටක්. ඒත් පුංචි දුකක් තියෙනව කිරිබත් කෑල්ලක් කන්න ඒන්න කියන්න බැරි නිසා. කවදා හරි ෙම් පුංචි රටට අාවොත් අැවිත් යන්න නම් ඔන්න අමතක කරන්න ඒපා. ඔයාගෙ මුලු පවුලටම වාසනාවන්ත අවුරුද්දක් ෙව්වා! කියල සුබ පතනව ෙම් සොයුරිය අැතුළු පවුෙල් සැම.
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
lagaena aluth awuruddata lengathu pethumak .....:D
koha koyi wele kegahayida kiyala man punchikale balan hithiya mata hodata mathakyi......
apuru sithuwamak mawana nirmanayak.........
මාත් ඒහෙම බලා හිටිය තාම මතකයි. අපි අපෙ පුංචිකාලෙ තාමත් ජීවත් වෙනව ෙන්ද. ස්තූතියි වටිනා අගය කිරීමට.