කැම්පස් අනාථ මෝඩයෝ
රජයේ විශ්ව විද්‍යායලයකින් උපාධිය ගත්තට පස්සෙ මුන් මොකටද තවත් උපාධිය රැක ගන්න කියල කෑ ගහන්නෙ මෝඩ හැත්ත.
උන් ඉගෙන ගෙන ගෙන ඉවරයිනෙ. උන්ට කොහොමත් තැනකට එන්න පුලුවන්. උන්ගෙ වැඩෙ කොහොමත් වෙනව. උන් පාරවල් ගානෙ කෑ ගහද්දි උන්ට මෝඩයෝ කියල හිනා වෙන එවුන්ගෙයි, ගහන්න පන්නන පොලිස්...