මට ලස්ස දහයක් ඇදුනොත්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    ඒක දානව පිස් ඩිපොසිට්
    එතකොට මටත් මාසෙකට ගානක් එනව :P
     
    • Like
    Reactions: D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බඩුවක් ගහන්නත් සල්ලි නැති එකෙ කෙල්ලෙක්ගෙ සෙරෙප්පු ජොඩුවක් ගනින්කො,
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලක්ෂ 10 ට මාසෙට 4,166.67 ලැබෙනවා බැංකු පොලිය (FD එක 2020 අගෝස්තු දැම්මාම).....
    අප්පා උබ මාසේ වියදම් ඔක්කොම බේරලා ඉතුරු වෙන ටික දනට පිනට දෙනකොට අපිටත් දීපන්
     
    • Like
    Reactions: AnuradhaRa