ගීතයක් පිටුපස සැඟවුණු කතාවක්
01) ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
KJxaJjaY_ck
ඔබ පෙම් කරනා ඔබේ කුමාරී - ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ - මටද ආදරේ කියා තිබේ
සුනිල් ආර්.ගමගේ මහත්මයා අතින් ලියවුණු මේ ගීතය, විරහ වේදනාව කැටි කරගත්ත එකක් බව, ඒක ඇහුණු සැණින්ම අපට තේරෙනවා. කොච්චර සුන්දර...