Owa banna epa..kelinma remux ewa bapan snahp.it eken![]()
![]()
very helpful

මම පොඩි කොටසක් අප්ලෝඩ් කළා උබට බලන්න.
https://gofile.io/?c=8Ynepr
TY
ලොකූ අවුලකුත් නැහැ වගේ.
ඒක බලල තිබ්බෙත් නෑ දැන් හරි spoil කරගත්ත

Owa banna epa..kelinma remux ewa bapan snahp.it eken![]()
![]()

මම පොඩි කොටසක් අප්ලෝඩ් කළා උබට බලන්න.
https://gofile.io/?c=8Ynepr

එක හොදද බන්. ඇඩ්ස් නැද්ද?
remux nan 40GB+
compressed ewath 5GB walata wadiy..
zippyshare links thiyenne.. popup ad ekak ei blocker ekak nattan echcharai 
හොද මුවිස් මේකෙන් සිලෙක්ට් කරගෙන ටොරන්ට් බානවා.. මේකේ හොද කලෙක්ෂන් එකක් තියනවා වගේ.Data thiyenawa nam space thiyenawa nam awulak naremux nan 40GB+
compressed ewath 5GB walata wadiy..
zippyshare links thiyenne.. popup ad ekak ei blocker ekak nattan echcharai
![]()
very helpful

හොද මුවිස් මේකෙන් සිලෙක්ට් කරගෙන ටොරන්ට් බානවා.. මේකේ හොද කලෙක්ෂන් එකක් තියනවා වගේ.
yify kiyana pora dan nadda?UTR lage thamai danna tharamin size adu hodama quality rips enne..kal yanawa habai enna..
yify kiyana pora dan nadda?

Quality over quantity 1gb wage thiyenna bapan. 400mb ithin melo rahak na
x265movies.co
මේ site එකෙං film download කරල තියෙනවද ?
720p x265 තියෙනව film හැම එකක්ම වගේ 400MB කිට්ටු ගානක් වෙන්නෙ.
.rar files තියෙන්නෙ. මේකෙන් download කරපු අය ඉන්නවද ? මේක ශුවර්ද ? film හරියට තියෙනවද ?



Muge talk nam kohamada a unata ?Rs.49 data card eka ammagen illagena internet awahama ohoma thamai.![]()

Muge talk nam kohamada a unata ?![]()


HEVCBay එක මට නම් ටිකක් හොඳයි.hevcbay.com
මේක ගැනවත් දන්නවද ?![]()







Owa banna epa..kelinma remux ewa bapan snahp.it eken![]()
![]()
Blu-ray හෝ HD DVD තැටියේ තියෙන menu සහ අමතර දේවල් (චිත්‍රපටියෙන් ඉවත් කරපු දර්ශන, සම්මුඛ සාකච්ඡා, චිත්‍රපටිය හදපු හැටි, පූර්ව ප්‍රචාරක පට වගේ ඒවා) විතරක් අයින් කරලා සම්පූර්ණ චිත්‍රපටිය විතරක් ඒ තියෙන විදිහටම, කිසිම විදිහකින් වෙනස් කිරීමක් නොකර (video/audio re-encode නොකර) වෙනත් container එකකට (බොහෝ විට mkv) දාන එකට තමයි Remux release එකක් කියන්නෙ.remux kiyanne mokakda bro ?
