මේ site එක ශුවර්ද ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Owa banna epa..kelinma remux ewa bapan snahp.it eken :cool: :P

    very helpful :angry:


    මම පොඩි කොටසක් අප්ලෝඩ් කළා උබට බලන්න.
    https://gofile.io/?c=8Ynepr

    TY
    ලොකූ අවුලකුත් නැහැ වගේ.
    ඒක බලල තිබ්බෙත් නෑ දැන් හරි spoil කරගත්ත :sorry:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Data thiyenawa nam space thiyenawa nam awulak na :lol: remux nan 40GB+ :dull: compressed ewath 5GB walata wadiy.. :dull: zippyshare links thiyenne.. popup ad ekak ei blocker ekak nattan echcharai :rolleyes:
    හොද මුවිස් මේකෙන් සිලෙක්ට් කරගෙන ටොරන්ට් බානවා.. මේකේ හොද කලෙක්ෂන් එකක් තියනවා වගේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    apinn aurudu ganaka idan pahe.in thama...ad watenawa itin krnna deyak na...habayi badu sure
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    awulak na neda ban quality ehema hodai X265 hinda size eka adu aththe

    chik chrome eka update karata passe google tools wada na wagene
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    x265movies.co

    මේ site එකෙං film download කරල තියෙනවද ?
    720p x265 තියෙනව film හැම එකක්ම වගේ 400MB කිට්ටු ගානක් වෙන්නෙ.
    .rar files තියෙන්නෙ. මේකෙන් download කරපු අය ඉන්නවද ? මේක ශුවර්ද ? film හරියට තියෙනවද ?

    Rs.49 data card eka ammagen illagena internet awahama ohoma thamai. :rofl::rofl:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩේටා තියෙන එකෙක් මූ කැමති ෆිල්ම්ස් ටික ෆුල් HD කොලිටි එකෙන් ඩවුලෝඩ් කරලා, පෙන් එකකට දාලා, තැපෑලේ එවපල්ලකො. :love:
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    HEVCBay

    hevcbay.com
    මේක ගැනවත් දන්නවද ? :frown:
    HEVCBay එක මට නම් ටිකක් හොඳයි. :yes:
    මං ඒකෙන් ගොඩක් අරන් බලලා තියෙනවා. :cool:
    අපි කැමති පරණ/අලුත් චිත්‍රපටි ඉල්ලන්නත් පුළුවන්. :love:
    මේ දවස්වල නම් තාවකාලිකව චිත්‍රපට ඉල්ලීම් භාරගන්නෙ නෑ. :no:
    ඒක කරන කෙනා (g3m) විනෝදාංශයක් විදිහට කරගෙන යන්නේ. :)
    ඒ නිසා චිත්‍රපටි දාන්න ටිකක් කල් යනවා. :dull:
    ඒත් බලන්න පුළුවන් හොඳ තත්වයේ තියෙනවා. :D
     
    Last edited:

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    remux kiyanne mokakda bro ?
    Blu-ray හෝ HD DVD තැටියේ තියෙන menu සහ අමතර දේවල් (චිත්‍රපටියෙන් ඉවත් කරපු දර්ශන, සම්මුඛ සාකච්ඡා, චිත්‍රපටිය හදපු හැටි, පූර්ව ප්‍රචාරක පට වගේ ඒවා) විතරක් අයින් කරලා සම්පූර්ණ චිත්‍රපටිය විතරක් ඒ තියෙන විදිහටම, කිසිම විදිහකින් වෙනස් කිරීමක් නොකර (video/audio re-encode නොකර) වෙනත් container එකකට (බොහෝ විට mkv) දාන එකට තමයි Remux release එකක් කියන්නෙ. :yes:
     
    • Like
    Reactions: Plusky