වත්මන්හි ජන ජීවිතයට වේගයෙන් සමීප වූ රෝග දෙකක් ඇත්නම් ඒ ඇදුම හා පීනස යි. එය රෝග 2කට වඩා එකම රෝගයේ අවස්ථා දෙකක් සේ දැක්විය හැක. ඇදුමෙහි ප්‍රධාන ලක්ෂණය හුස්ම ගැනීමට ඇති අමාරුවයි. ගැමි ව්‍යවහාරයේ මෙය ඊල, මුහ, හැට්ටුව, ශ්වාසය, ඉළප්පුව, ළය පීනස යන නම් වලින් ද හදුන්වයි.
ඇදුමට බලපාන හේතු,
1. සහජ ව...