දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්

දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්

දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්
jail-illo-master675.jpg

හෙට (20) ඉදිරිපත් කෙරෙන අයවැයෙන් දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක් ඇත්දැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සැක පළ කරනවා.

එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ මෙම අයවැය තුළින් දුරකතන ගාස්තු මිල වැඩි කිරීමට මෙන්ම ජනතාවට වයි-ෆයි පෙන්වා ඩේටා මිල වැඩි කිරීමට හෝ ලබාදෙන ඩේටා ප්‍රමාණය අඩු කිරීමේ සැලසුමක්ද ඇති බවට අනාවරණය වූ බවයි.

ඉහළ යමින් තිබෙන බඩු මිල පාලනය කිරීමට ආණ්ඩුවට කැපී පෙනෙන උවමනාවක් නැතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ ඊයේ (18) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

source:නෙත්.fm
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ubalata yahapalanen thaama anshu maathrayai oya dunne.idiriyata thawa hoda hoda sellan:eek:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඇයි බන් LTTE යුධ සිරකරුවෝ නිදහස් කරණවනේ බන් :yes::yes:

    ඒ මොකද? පුනුරුත්ථාපනය කරපු උන්ද?

    ඕවා ගැන කතා කරනන් එපා.... ජාති වාදේ ඇවිස්සෙයි... මමනම් කටවහං බලන් ඉන්නවා.... ඇවිස්සුනොත්... :rofl::rofl:
     
    • Like
    Reactions: Cyb3rtr0j4n
    ඒ මොකද? පුනුරුත්ථාපනය කරපු උන්ද?

    ත්‍රස්‌තවාදී චෝදනා යටතේ බන්ධනාගාරගත කර සිටින කොටි සැකකරුවන් කඩිනම් අධිකරණ ක්‍රියාදාමයක්‌ තුළින් ඇප මත මුදාහැරීමට රජය තීරණය කර තිබේ.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. :yes::yes:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    ත්‍රස්‌තවාදී චෝදනා යටතේ බන්ධනාගාරගත කර සිටින කොටි සැකකරුවන් කඩිනම් අධිකරණ ක්‍රියාදාමයක්‌ තුළින් ඇප මත මුදාහැරීමට රජය තීරණය කර තිබේ.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. :yes::yes:

    ඒ කොහොමද බන් එහෙම නිදහස් කරන්නෙ, එහෙමත් උන්ට ඕනෙ ඕනෙ විදිහට නිදහස් කරන්න පුලුවන්ද? :oo:
     
    ඕවා ගැන කතා කරනන් එපා.... ජාති වාදේ ඇවිස්සෙයි... මමනම් කටවහං බලන් ඉන්නවා.... ඇවිස්සුනොත්... :rofl::rofl:

    :yes::yes::yes:
    ඕවා ඇවිස්සුනොත් හරි නෑ නේ අපේ රටට ..!! :yes::yes:
     
    • Like
    Reactions: dinuka rukshan

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිරකරුවො පුනරුත්තාපනය කරල ඒත් ටිකක් අප්සැට් අස්පයො ටිකක් ඉන්නවලු :eek: ඒ ගොල්ලන්ට කියල සති දෙකකට සැරයක්ද කොහෙද කොලබ හෝ වවුනියාවෙ ත්‍රස්ත මර්දන එකේ පෙනී සිටින්න කියල :) ඉතින් ඒගොල්ලන්ට එහෙම වොරි වෙන්න බෑ කියල කොන්දේසි විරහිත නිදහසක් ඉල්ලල ඔන්න උතුරෙ හර්තාල් :(
     
    වෙලාවට දැන් ලංකාවෙ නැත්තෙ. :dull:

    මෙම සාකච්ඡාව සඳහා නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති තිලක්‌ මාරපන. ජාතික සංවාද පිළිබඳ ඇමැති මනෝ ගනේෂන් සහ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් යන මහත්වරුන්ද සහභාගි වී තිබේ.

    මෙතෙක්‌ නඩු පැවරීමකින් තොරව බන්ධනාගාරගත කර සිටින සියලු ත්‍රස්‌තවාදී සැකකරුවන්ටද නඩු පවරා ඇප ලබාදිය හැකි සියලු දෙනා ඇප මත මුදාහැරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට උපදෙස්‌ ලබාදීමට මෙහිදී තීරණය කෙරුණු බව නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති තිලක්‌ මාරපන මහතා සඳහන් කළේය.

    ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් එල්ටීටීඊ සැකකරුවන් හා සිරකරුවන් 270 ක්‌ පමණ පිරිසක්‌ දැනට බන්ධනාගාර ගත කර සිටිති.

    මහ බැංකු බෝම්බ ප්‍රහාරය, ලක්‌ෂ්මන් කදීර් ගාමර් ඝාතනය, පිලියන්දල බස්‌ බෝම්බ ප්‍රහාරය, කටුබැද්ද බස්‌ බෝම්බ ප්‍රහාරය, දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය, හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එල්ල වූ මිනිස්‌ බෝම්බය සහ දිගම්පතහ ලොරි බෝම්බ ප්‍රහාරය ඇතුළු ඉකුත් යුද සමයේ දකුණේ සිදුවූ ත්‍රස්‌තවාදී ක්‍රියා ගණනාවකට සම්බන්ධ කොටි සැකකරුවන් රැසක්‌ මේ අතර වේ.:yes::yes::yes: