උස මදි වගේද

සාමාන්‍යෙයන් පුද්ගලයෙක් උස යන්නේ යම් කාලයක් තුළ පමණයි. යම් හෙයකින් ඔවුන්ගේ උස ප්‍රමාණවත් නොවුුණහොත් එය ගැටළුවක්. නමුත් ඔබ දන්නවාද හරියට අවශ්‍ය ප්‍රමාණයෙන් මේ එලවළු වර්ග ආහාරයට ගතහොත් ඔබේ උස මේ වයසේදී වුවත් අඟල් කිහිපයකින් වැඩි කරගැනීමට උපකාරී වන බව.

01. රාබු

රාබු වර්ධක හොර්මෝන වලින් සමන්විත නිසාම දෛනිකව රාබු ආහාරයට ගැනීම මඟින් උස වැඩි කරගැනීමට හැකියාව ඇත. තවද මේවායේ විටමින්, ඛණිජ වර්ග, තන්තු, ප්‍රෝටීන, කොලෙස්ටරෝල්, හා මේදය අඩංගු වේ.

rmoon_radish.jpg

02. බෝංචි

බෝංචි වල තන්තු, ප්‍රෝටීන, විටමින් හා කාබෝහයිඩ්‍රේට බහුල වේ. මෙය ඉතා පෝෂ්‍යදායී එළවළුවක් වේ. (බෝංචි වල ගුණ දැනගන්න. මේ ලිපිය කියවන්න බෝංචි වඩාත් ගුණදායී ආහාරයක් වන්නේ එහි ඇති මෙම ගුණාංගයන් නිසාය..). අධ්‍යයන වාර්තා පෙන්වා දෙන්නේ ප්‍රෝටීන සපිරි එළවළුවක් වන බෝංචි දිනපතා ආහාරයට ගැනීම මඟින් උස වැඩිකර ගැනීමට හැකියාව ඇති බවය.

240.jpg

03. රුබාබ්

රුබාබ් යනු දියවැඩියාවට එරෙහිව සටන් වදින පැළෑටි වර්ගයකි. සතියකට තෙවතාවක් හෝ ආහාරයට ගැනීමෙන් සිරුරේ වර්ධක හෝර්මෝන ශ්‍රාවය වීම උත්තේජනය කරවයි.

335.jpg

04. බණ්ඩක්කා

බණ්ඩක්කා වල ඇති විටමින්, තන්තු, ජලය, කාබෝහයිඩ්‍රේට හා ඛණජයන් නිසා මෙය ඉතා පෝෂ්‍යදායී එළවළුවක් වී ඇත. මේවා මඟින් සිරුරේ වර්ධක හෝර්මෝනයන් උත්තේජනය කොට ඒ්වායේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි.

429.jpg

05. නිවිති

නිවිති යනු ශරීරයේ ක්‍රියාකාරිත්වය වැඩි කරවන ආහාරයකි. මෙය යකඩ, විටමින්, තන්තු හා කැල්සියම් බහුල කොළ වර්ගයකි. අභ්‍යන්තරයේ ඇති වර්ධක හෝර්මෝන මත ක්‍රියා කරමින් උස වැඩිවීමට උපකාරී වේ.

532.jpg

06. බ්‍රොකොලි

උස වැඩි කරගැනීමට බ්‍රොෙකාලි හොඳ එළවළුවකි. මේවායේ තන්තු, විටමින් C, හා යකඩ බහුලය. එමෙන්ම මෙහි තන්තු බහුල බැවින් පිළිකා නාශක ද්‍රව්‍ය ද අඩංගු වේ. මේවා වර්ධක හොර්මෝන උත්තේජනය කොට උස වැඩිවීමට උපකාරී වේ.

627.jpg

07. Brussels Sprouts

මේවායේද ඛණිජ, විටමින්, ප්‍රෝටීන, තන්තු හා යකඩ මෙන්ම තවත් බොහෝ පෝෂක අඩංගු වේ. එමෙන්ම මෙහි පිළිකා නාශකයන්ද අඩංගු වේ. මෙමඟින් උස වැඩි වීමට උපකාරී වන වර්ධක හොර්මෝනයන් උත්තේජනය කරවයි.

723.jpg
 
DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo
    මම නම් හිතන්නෙ ඔවගෙන් ලොකු බලපැමක් නෑ .. genes තමයි උස තීරණය කරන්න ගොඩක් බලපාන්නෙ.. හැබයි ඔය බාර් ගැහුවම නම් ටිකක් උස යනව කියනව.. :)
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    තව දෙයක්, උස යෑමට සිතා මෙයින් ඒකක් වැඩිපුර අාහාරයට ගනී නම් ඒයද, රෝගයකට හේතුවක් විය හැක.
     
    මම නම් හිතන්නෙ ඔවගෙන් ලොකු බලපැමක් නෑ .. genes තමයි උස තීරණය කරන්න ගොඩක් බලපාන්නෙ.. හැබයි ඔය බාර් ගැහුවම නම් ටිකක් උස යනව කියනව.. :)

    බාර් ගහපුවමනම් උස යනවා තමයි....

    බාර් ගැහුවා බන්..එත් එච්චර උස ගියේ නෑ මම :(:(
    වෙන ක්‍රමයක් නැද්ද මචන්ලා :(:(
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මමත් බන්..!! :(:(

    උබ බාර් ගහල ට්‍රයි කරල තියනවදා?
    උස නම් මට එකම අව්ලකට තියෙන්නෙ කෙල්ලෙක් සෙට් කරගන්න ගියාම බන්.
    ගොඩක් කෙල්ලො දැක්ක ගමන් උස නෑ කියල අයින් වෙනවා

    සෙද්ද
     
    උබ බාර් ගහල ට්‍රයි කරල තියනවදා?
    උස නම් මට එකම අව්ලකට තියෙන්නෙ කෙල්ලෙක් සෙට් කරගන්න ගියාම බන්.
    ගොඩක් කෙල්ලො දැක්ක ගමන් උස නෑ කියල අයින් වෙනවා

    සෙද්ද

    මම අඩි 5 හිටියේ බන්..බාර් ගහල 3ක් දාගත්ත ,,ඒ උනාට මදි බන් ..කෑලි සෙට් වෙන්නේ නෑ
    තමා මටත් ..මට
    සමහර කෙල්ලෝ කියනවා උබ මචන් මගේ මල්ලි වගේ මට දැනෙන්නේ කියල ..!!:(:(:(
    උබටත් යන යන තැන කොටා කියල කාඩ් එකක් වැදිලා තියනවද ? :sorry::sorry:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මම අඩි 5 හිටියේ බන්..බාර් ගහල 3ක් දාගත්ත ,,ඒ උනාට මදි බන් ..කෑලි සෙට් වෙන්නේ නෑ
    තමා මටත් ..මට
    සමහර කෙල්ලෝ කියනවා උබ මචන් මගේ මල්ලි වගේ මට දැනෙන්නේ කියල ..!!:(:(:(
    උබටත් යන යන තැන කොටා කියල කාඩ් එකක් වැදිලා තියනවද ? :sorry::sorry:

    බයික් එකේ සීට් එක උස්සල මාස 3ක් එක දිගට පැදලා බලපන් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි:):)
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මම අඩි 5 හිටියේ බන්..බාර් ගහල 3ක් දාගත්ත ,,ඒ උනාට මදි බන් ..කෑලි සෙට් වෙන්නේ නෑ
    තමා මටත් ..මට
    සමහර කෙල්ලෝ කියනවා උබ මචන් මගේ මල්ලි වගේ මට දැනෙන්නේ කියල ..!!:(:(:(
    උබටත් යන යන තැන කොටා කියල කාඩ් එකක් වැදිලා තියනවද ? :sorry::sorry:

    කොටා කියන එක මගෙ කාඩ් එක තමයි බන් :lol:
    ඒකට නම් අව්ලක් නෑ. අඩේ එහෙමද බාර් ගහන්න ඕනෙ එහෙනම්. :dull::dull:
     
    කොටා කියන එක මගෙ කාඩ් එක තමයි බන් :lol:
    ඒකට නම් අව්ලක් නෑ. අඩේ එහෙමද බාර් ගහන්න ඕනෙ එහෙනම්. :dull::dull:

    කොටා කියන කාඩ් එක කොල්ලෝ එක්ක ඉන්නකොටනම් අවුලක් නෑ ඉතින්
    අපේ එවුන් කෙල්ලෝ ඉස්සරහත් කියනවනේ රෙද්ද ..!! :dull::dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හපෝ මට ඔවුව කන්න බැහැ...:no::no:
    තියෙන උසත් වැඩි වෙලා වදයක් වෙලා තියෙන්නේ වෙලාවකට බං....
    මම 6' 8"ක් බං.....
    තව උස ගියෝතින් මොනවා වෙයිද මන්ද...
    සපත්තු සයිස් එකත් 12...:(:(